ජොබ් එක විදියට සල්ලි වලට මේකේ පොස්ට් දාන උන් කිප දෙනෙක් ඉන්නවනේ.
මම නම් හිතා ගත්ත අය උන් එක්ක දේශපාලනික දේවල් සම්බන්දයෙන් වාද කරන්නේ නෑ කියලා.
මොකද උන් නියෝජනය කරන පක්ෂය වැරැද්දක් කරත් උන් කවද්දාවත් ඒක ප්රතික්ෂේප කරන්නේ නෑ.
උන් වැරැද්ද පවා සාධාරණිකරණය කරනවා.
ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක වාද කරන එක මෝඩ වැඩක්.
මොකද උන් හම්බකරොත් තමා උන් කන්නේ.
ඉතින් උන්ට උන්ගේ ජොබ් එක කරගන්න දීලා ignore කරලා ඉන්න එක තමා හොදම.