සල්ලි හදිස්සියක්. මොකද කරන්නේ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    සල්ලි හදිස්සියක්. මොකද කරන්නේ?

    මචංලා ඉක්මනට ලක්ෂ 10 හොයාගන්න ඕනි. මේක මාසයක් ඇතුලත ගෙවන්න පුළුවන්. කොහොමද මේක කරන්න ඕනි.

    බැංකු වලින් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් ද? Loan එකක්‌ අරන් ඒක පාර ගෙව්වා කියලා තේරුමක් නෑ නේද?

    බැංකුවක් හරහා වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි secure හින්දා.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සල්ලි පොලී කරන එකෙක්ගෙන් ගනිං. 8% වගේ පොළියට හැබැයි. ඒක තමයි ඉක්මණටම ගන්න තියෙන විදිය. නැත්නම් වාහනයක් තියේ නම් පොත තියල ගන්න පුලුවන් නේද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    සල්ලි පොලී කරන එකෙක්ගෙන් ගනිං. 8% වගේ පොළියට හැබැයි. ඒක තමයි ඉක්මණටම ගන්න තියෙන විදිය. නැත්නම් වාහනයක් තියේ නම් පොත තියල ගන්න පුලුවන් නේද?


    Poliyata aran, passe untama baninna epa.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    30a1f38bceaad2f06449c45bb14fde88.jpg