සල්ලි හදිස්සියක්. මොකද කරන්නේ?
මචංලා ඉක්මනට ලක්ෂ 10 හොයාගන්න ඕනි. මේක මාසයක් ඇතුලත ගෙවන්න පුළුවන්. කොහොමද මේක කරන්න ඕනි.
බැංකු වලින් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් ද? Loan එකක් අරන් ඒක පාර ගෙව්වා කියලා තේරුමක් නෑ නේද?
බැංකුවක් හරහා වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි secure හින්දා.