සල්ලි හම්බ වෙන elakiri වගේ site එකක් හදමුද

දැන් සල්ලි දෙන site තියනවනේ අපිත් හදමුද ඒවගේ එකක් කට්ටිය මොකද කියන්නේ.

දැන් සල්ලි දෙන site තියනවනේ අපිත් හදමුද ඒවගේ එකක් කට්ටිය මොකද කියන්නේ.
දැන් සල්ලි දෙන site තියනවනේ අපිත් හදමුද ඒවගේ එකක් කට්ටිය මොකද කියන්නේ.හපෝ බන් බය වෙන්න එපා admin ayiya නිදි බන් දැන්

එළ හදමු.
උඹ මොකක්ද දැන් හදන්න හිතන් ඉන්නෙ ඉතිං?[/QUOT
කට්ටිය එක්ක එකතු වෙලා site එක හදමු.
අපි එකතැන පල වේවි ඉන්න ඕනි නැනේ, අලුත් wedak කරමු.![]()
එළ හදමු.
උඹ මොකක්ද දැන් හදන්න හිතන් ඉන්නෙ ඉතිං?[/QUOT
කට්ටිය එක්ක එකතු වෙලා site එක හදමු.
අපි එකතැන පල වේවි ඉන්න ඕනි නැනේ, අලුත් wedak කරමු.![]()
එළකිරි..
දීපං අලුත් concept එකක් එහෙනං![]()
එළකිරි..
දීපං අලුත් concept එකක් එහෙනං![]()
members ලට සල්ලි දෙන එක තමයි
members ලට සල්ලි දෙන එක තමයි
ඊට කලින් අපිට සල්ලි එන්න එපැයි මචං.. කොහොමද ඒක කරන්නේ?
අපිට සල්ලි ආවම බැරියැ membersලට දෙන්න![]()