සල්ලි හින්ද ගැනු වෙනස්වෙන Films මොනාද ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    සල්ලි හින්ද ගැනු වෙනස්වෙන Films මොනාද ?

    උබල බලල තියෙන Films මොනාද ගෑනු සල්ලි හින්ද වෙනස් වෙන. එහෙම තියෙනව නම් Post කර හල්ල නැත්නම් Bump එක්කවත් දාපන්.

    මම දන්න ඒවත් දාන්නම්.

    The-Brass-Teapot.png
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: මිනිස්සු හොයලා බලන මුවි උබෙ කෙල්ල සල්ලි නිසා වෙනස් උනාද