ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කලාට කුහක කම යන්නෙ නෑනෙ බං. ඌට තේරෙන්නෙ ෆික්ස් ඩිපොසිට් දාලා කඹුරන එක හරි ලොන්තපෝල් කම්පැනියක හයිප් කරපු ස්ටොක් අරන් රුපියල් 10 20 ලාබ ගන්න එක විතරයි.එහෙම වෙන්නෙ කොහොමද බන්? සල්ලි compound වෙවී යනවනේ.snowball effect on investing කියන්නෙ ඔහොම වැඩිවෙන එකට.