සල්ලි හොයන්න ඉක්මන් ක්‍රමයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සල්ලි හොයන්න ඉක්මන් ක්‍රමයක්

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හොද තැනකට අාවෙ නැත්තන් ෙකල්ලව බදින්න විදියක් නෑ:(
    ඉක්මන් ක්‍රමයක් කියපල්ලකො
    MV5BYmViZGM0MGItZTdiYi00ZDU4LWIxNDYtNTc1NWQ5Njc2N2YwXkEyXkFqcGdeQXVyNDk3NzU2MTQ@._V1_UY268_CR2,0,182,268_AL_.jpg

    Kudu wikunntath ba
    Kidnap krntath baa..:no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙතනට වෙලා කියවන්නෙ නැතුව පල ගිහින් ඇඩ්සෙන්ස් සයිට් එකක්වත් හදපන්
    ගමකින් කොස් ටිකක් කඩන් පැකට් කරලා කොළඹ ත්‍රීවීල් එකක තියන් විකුණපන්
    ගමේ කොස් ගෙඩිය 50 - 100යි කොළඹ කොස් කපපු පැකට් එක 100 - 150යි
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඔය ඕන එතරම් බැංකු තියෙන්නේ එකක් කඩපන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ay kella salli illanawada ))))
    awurudden salli godk hoynna amarui
    business tmai itin
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙතනට වෙලා කියවන්නෙ නැතුව පල ගිහින් ඇඩ්සෙන්ස් සයිට් එකක්වත් හදපන්
    ගමකින් කොස් ටිකක් කඩන් පැකට් කරලා කොළඹ ත්‍රීවීල් එකක තියන් විකුණපන්
    ගමේ කොස් ගෙඩිය 50 - 100යි කොළඹ කොස් කපපු පැකට් එක 100 - 150යි

    ටිකක් ෆොස් ජොබ් එකක් කියපන් යකො...කොස් විකුනන්ඩ කියන්නෙ නැතුව.:lol::lol:..කෙල්ල දැනගත්තොත් මූ කොස් විකුනනව කියල වැරදිලාවත් බදින එකක් නැ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ටිකක් ෆොස් ජොබ් එකක් කියපන් යකො...කොස් විකුනන්ඩ කියන්නෙ නැතුව.:lol::lol:..කෙල්ල දැනගත්තොත් මූ කොස් විකුනනව කියල වැරදිලාවත් බදින එකක් නැ..
    පොෂ් බිස්නස් වලට ගානක් අතේ තියෙන්න එපැයි බන් :eek:
    මූට ගොඩ යන්න වෙන්නෙ පහලම ඉදල තමා ;)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙතනට වෙලා කියවන්නෙ නැතුව පල ගිහින් ඇඩ්සෙන්ස් සයිට් එකක්වත් හදපන්
    ගමකින් කොස් ටිකක් කඩන් පැකට් කරලා කොළඹ ත්‍රීවීල් එකක තියන් විකුණපන්
    ගමේ කොස් ගෙඩිය 50 - 100යි කොළඹ කොස් කපපු පැකට් එක 100 - 150යි
    Binary. Forex krnta kiyla blwe bn
    ඔය ඕන එතරම් බැංකු තියෙන්නේ එකක් කඩපන්.
    Uba kadala tynwda
    ay kella salli illanawada ))))
    awurudden salli godk hoynna amarui
    business tmai itin
    Na bn. Mata kellage mattamata ynta oona. Anika ethkota mta my car my petrol kiyla theernayak gnta plwan. Dn kella gna kiwot gdrinut elwai
    ටිකක් ෆොස් ජොබ් එකක් කියපන් යකො...කොස් විකුනන්ඩ කියන්නෙ නැතුව.:lol::lol:..කෙල්ල දැනගත්තොත් මූ කොස් විකුනනව කියල වැරදිලාවත් බදින එකක් නැ..
    Eekne bn
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Binary. Forex krnta kiyla blwe bn
    ඕවා කරන්න ඒ සම්බන්ධව මොලේ ඕන බන්
    නැත්තම් අතේ තියෙන පිච්චියටත් තට්ටු තමා :lol:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    Binary. Forex krnta kiyla blwe bn

    Binary නම් නොදැන අත ගහන්නවත් එපා . Forex උනත් එහමයි . ඉක්මනට සල්ලි හොයන්න ගියොත් තියන එකත් නැති වෙනවා .

    Forex කරනවා නම් අවුරුද්දක් විතර Training වෙලා ,පොඩි ගානකින් පටන් අරන් බලපන්
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Binery gana igena gena Bahinna natham kela wenawa magee account eka pennuwoth mageth ekka oyath Adanawa ayyooooo
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :D
    Awrudden Car ekak aran Geyak hadannada hithagena inne ??

    Forex / Binary masen deken iganagena karanna puluwan wewi kiyalada hithagena inne ??
    :D
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඕවා කරන්න ඒ සම්බන්ධව මොලේ ඕන බන්
    නැත්තම් අතේ තියෙන පිච්චියටත් තට්ටු තමා :lol:

    Yes correct. Minihage dan oluwe thiyenne kohoma hari salli hoyanna one kiyana ekane.Ewage welawaka oya business eka hari yan nehe. Sorry for discouraging, but that's the reality