සල්ලි හොයන්න විදියක්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ දවස්වල job එකෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ. මේ ජොබ් එකට සෙට් උනේ ලගදී.. මාස දෙකයි.. වැඩකරන්නම බෑ.. මාර මානසික වදයක් දෙන්නේ.. එකයි අයින් වෙන්න හිතුවේ.. දෙනවා කිව්ව පඩියත් නෑ.. job එකක් හොයාගන්නකන් දවසට කීයක්හරි හොයන්න මොනවහරි දෙයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?

    උබලට මට job හොයන්න අමාරු වෙයි.. මම Precast Concrete Factory එකක.. ඒ කිව්වේ සිමෙන්ති ගල් පේවින් පයිප්ප රෙඩිමිස් factory එකක්.. ඒකේ factory manager... Job එකක් හොයාගන්න පුලුවන් වෙයි.. ටික කාලයක් යනවා.. එකයි ප්‍රශ්නය.. online උනත් කමක් නෑ.. මේ වෙලවේ වෙනදෙයක් උනත් කමක් නෑ.. දවසට කියක්හරි අතට ගන්න පුලුවන් එකක්.. මට Civil/Construction/Lab/ISO/SLS ඕන එකක්.. Online නම් data entry/photoshop/animation/web design..

    ඕවගෙන් කරන්න පුලුවන් ඕන තරන් වැඩ තියෙනවා.. හැබ්යි මට මේ දවසවල දිනපතා කියක්හරි හොයාගන්නයි ඕනේ.. මොකක්හරි කමක් නෑ.ලොකුම උදව්වක්.
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ei ain une? anyway topjobs poddak balapan macho

    මේකට සෙට් උනේ ලගදී.. මාස දෙකයි.. වැඩකරන්නම බෑ.. මාර මානසික වදදයක් දෙන්නේ.. එකයි අයින් වෙන්න හිතුවේ.. දෙනවා කිව්ව පඩියත් නෑ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mkakda bn balnne oya plwn deyak nn aniwa help krnnam
    online උනත් කමක් නෑ.. මේ වෙලවේ වෙනදෙයක් උනත් කමක් නෑ.. දවසට කියක්හරි අතට ගන්න පුලුවන් එකක්.. මට Civil/Construction/Lab/ISO/SLS ඕන එකක්.. Online නම් data entry/photoshop/animation/web design.. ඕවගෙන් කකරන්න පපුලුවන් ඕන තරන් වැඩ තියෙනවා.. හැබ්යි මට මේ දවසවල දිනපතා කියක්හරි හොයාගන්නයි ඕනේ ..

    ජොබක් හොයල දෙන්න ඔයාගේ සුදුසුකම් කෙටියෙන් ලියන්න

    ඒක සියලු දෙනාට පහසුවක් වේවි

    උබලට මට job හොයන්න අමාරු වෙයි.. මම Precast Concrete Factory එකක.. ඒ කිව්වේ සිමෙන්ති ගල් පේවින් පයිප්ප රෙඩිමිස් තියෙන factory එකක්.. ඒකේ factory manager... Job එකක් හොයාගන්න පුලුවන් වෙයි.. ටික කාලයක් යනවා.. එකයි ප්‍රශ්නය
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    online උනත් කමක් නෑ.. මේ වෙලවේ වෙනදෙයක් උනත් කමක් නෑ.. දවසට කියක්හරි අතට ගන්න පුලුවන් එකක්.. මට Civil/Construction/Lab/ISO/SLS ඕන එකක්.. Online නම් data entry/photoshop/animation/web design.. ඕවගෙන් කකරන්න පපුලුවන් ඕන තරන් වැඩ තියෙනවා.. හැබ්යි මට මේ දවසවල දිනපතා කියක්හරි හොයාගන්නයි ඕනේ ..

    උබලට මට job හොයන්න අමාරු වෙයි.. මම Precast Concrete Factory එකක.. ඒ කිව්වේ සිමෙන්ති ගල් පේවින් පයිප්ප රෙඩිමිස් තියෙන factory එකක්.. ඒකේ factory manager... Job එකක් හොයාගන්න පුලුවන් වෙයි.. ටික කාලයක් යනවා.. එකයි ප්‍රශ්නය

    Mcn Salary expectations khmda bn ube
     
    • Like
    Reactions: nineheart

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    online උනත් කමක් නෑ.. මේ වෙලවේ වෙනදෙයක් උනත් කමක් නෑ.. දවසට කියක්හරි අතට ගන්න පුලුවන් එකක්.. මට Civil/Construction/Lab/ISO/SLS ඕන එකක්.. Online නම් data entry/photoshop/animation/web design.. ඕවගෙන් කකරන්න පපුලුවන් ඕන තරන් වැඩ තියෙනවා.. හැබ්යි මට මේ දවසවල දිනපතා කියක්හරි හොයාගන්නයි ඕනේ ..

    උබලට මට job හොයන්න අමාරු වෙයි.. මම Precast Concrete Factory එකක.. ඒ කිව්වේ සිමෙන්ති ගල් පේවින් පයිප්ප රෙඩිමිස් තියෙන factory එකක්.. ඒකේ factory manager... Job එකක් හොයාගන්න පුලුවන් වෙයි.. ටික කාලයක් යනවා.. එකයි ප්‍රශ්නය
    Start a business .construction industry have to be lucrative in years to come with MCC and road development
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    direct markting mona hari product ekak vikunapan lagata gihin hoda item ekak balala

    bike ekak thiye nam lesi wade