මේ දවස්වල job එකෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ. මේ ජොබ් එකට සෙට් උනේ ලගදී.. මාස දෙකයි.. වැඩකරන්නම බෑ.. මාර මානසික වදයක් දෙන්නේ.. එකයි අයින් වෙන්න හිතුවේ.. දෙනවා කිව්ව පඩියත් නෑ.. job එකක් හොයාගන්නකන් දවසට කීයක්හරි හොයන්න මොනවහරි දෙයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?
උබලට මට job හොයන්න අමාරු වෙයි.. මම Precast Concrete Factory එකක.. ඒ කිව්වේ සිමෙන්ති ගල් පේවින් පයිප්ප රෙඩිමිස් factory එකක්.. ඒකේ factory manager... Job එකක් හොයාගන්න පුලුවන් වෙයි.. ටික කාලයක් යනවා.. එකයි ප්රශ්නය.. online උනත් කමක් නෑ.. මේ වෙලවේ වෙනදෙයක් උනත් කමක් නෑ.. දවසට කියක්හරි අතට ගන්න පුලුවන් එකක්.. මට Civil/Construction/Lab/ISO/SLS ඕන එකක්.. Online නම් data entry/photoshop/animation/web design..
ඕවගෙන් කරන්න පුලුවන් ඕන තරන් වැඩ තියෙනවා.. හැබ්යි මට මේ දවසවල දිනපතා කියක්හරි හොයාගන්නයි ඕනේ.. මොකක්හරි කමක් නෑ.ලොකුම උදව්වක්.

Last edited: