සල්ලි හොයන්න.

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මේ ගැන එළකිරි එකේ කොහෙවත් පොස්ට් දාලා තිබුනේ නැති නිසා මම මේ ගැන මේ නූල දාන්නේ.
අ තමයි උඹලට සල්ලි හොයන්න පුළුවන් සයිට් එකක්. මගේ යාලුවෙකුට ගිය සතියේ ඩෙබිට්කාඩ් එකකුත් ආවා.
වැඩේ හරි සිම්පල්.
විස්තර ඔක්කොම ගිහිල්ලම බලන්න. රෙෆරල් ලින්ක් මොනවත් නැහැ.
මේ ගැන පලවෙනි වතවට දැම්මේ මම නිසා reප් දීල යන්න හොඳේ..


http://www.redgage.com

අනිත් උන්ට බලාගන්න බම්ප් දාල පලයව්..
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මොකක්ද බං කරන්න තියෙන්නේ

කරන්න දෙයක් නැ. ෆේස්බුක් වගේ ප්‍රොෆයිල් එකක් හදල පොටෝ වීඩියෝ දාන්න. අනිත් අයගේ ඒවා බලන්න. කමෙන්ට් දාන්න. අනිත් අයගෙන් උස්සලා දාන්න එපා එළකිරි එකේ වගේ එච්චරයි..
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කරන්න දෙයක් නැ. ෆේස්බුක් වගේ ප්‍රොෆයිල් එකක් හදල පොටෝ වීඩියෝ දාන්න. අනිත් අයගේ ඒවා බලන්න. කමෙන්ට් දාන්න. අනිත් අයගෙන් උස්සලා දාන්න එපා එළකිරි එකේ වගේ එච්චරයි..

    අම්මට හුඩු එහෙමද එළ මමයි රැප් දුන්නේ හොදේ
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    කව්ද බූරුවෙක් මේක ස්කෑම් කියල රේප් කපල. යකෝ අතින් පයින් යන නැත්නං සල්ලි හම්බෙන එක ස්කෑම් ද බොල?:D:D:D:D