Job eka Karana gaman karanna puluwandaඋබල දැනට සල්ලි හොයන සාර්තකම ක්‍රම මොනවාද
මම upwork
1 forex
2 crypto
3 Jems
Fengshui, Law of Attraction, Worshipping Deformed gods wage labbawal ban.බ්ලැක් මැජික් ?
10M wath oone
pathalUncut gems aran polish karala wikunana ekada karanne?
Upwork eke monada machan umbe karanne?උබල දැනට සල්ලි හොයන සාර්තකම ක්‍රම මොනවාද
මම upwork
මැණික් වලට ආසාව /කැමැත්ත හදා ගන්න ඕන. පාෂාණ වලට ගරු කරන්න ඕනGem business eka patan ganne kohomada?
ඉන්න තැන අනුව වෙනස් වෙනවා. ලොකු මුදල් අවශ්‍ය නෑ .Capital keeyak wage oneda?
කියල දෙන්නං මල්ලි pm කරන්න.Kiyala denawa nam lolu udduwak!
dan okata wada labai, wikunana ekek lagata wela video karala youtube, tiktok dana eka. $ income.Maalu wikinima![]()
loku deyak ne bro,,, mokak hari skill ekak hadaganna.. ita passe ekata sambanda jobs one thram thiyenawa ewata proposal danna thiyenne..UPwork eke wada krana vidya poddak kiypanko... details dana ganna one
ou bro dan podk wdiUpwork competition wadi ne
wordpress and seo බ්‍රෝdev da ? front end or back end ?
ඖ බ්‍රෝJob eka Karana gaman karanna puluwanda
web design , seo owa thmi broUpwork eke monada machan umbe karanne?
Accounts , bookkeeping වගේ jobs තියේද බන්?මොකක් හරි skill එකක් තියෙන්න one මච්ං.. fiverr වලට වඩා ටිකක් වෙනස් ... upwork එකේ කරන පලවෙනි වැඩ ටික සුපිරියට කරලා දුන්නම අයෙ වැඩ දෙනවා.. සමහර clint ලා upwork එකෙන් පිට උන්ත් වැඩ කරගන්න කැමතී ( ඒක වෙන්නේ දෙපැත්තෙම විශ්වාසේ මත.. ලෝක හොරුත් ඉන්නවා)
maru maru
api nan Joba thamay