සල්ලි හොයන සාර්තකම ක්‍රමය

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Gem business eka patan ganne kohomada?
    මැණික් වලට ආසාව /කැමැත්ත හදා ගන්න ඕන. පාෂාණ වලට ගරු කරන්න ඕන
    Capital keeyak wage oneda?
    ඉන්න තැන අනුව වෙනස් වෙනවා. ලොකු මුදල් අවශ්‍ය නෑ .
    Kiyala denawa nam lolu udduwak!
    කියල දෙන්නං මල්ලි pm කරන්න.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    UPwork eke wada krana vidya poddak kiypanko... details dana ganna one
    loku deyak ne bro,,, mokak hari skill ekak hadaganna.. ita passe ekata sambanda jobs one thram thiyenawa ewata proposal danna thiyenne..

    Upwork competition wadi ne
    ou bro dan podk wdi
    ------ Post added on Apr 19, 2024 at 2:11 PM

    dev da ? front end or back end ?
    wordpress and seo බ්‍රෝ
    ------ Post added on Apr 19, 2024 at 2:12 PM

    Job eka Karana gaman karanna puluwanda
    ඖ බ්‍රෝ
    ------ Post added on Apr 19, 2024 at 2:13 PM

    Upwork eke monada machan umbe karanne?
    web design , seo owa thmi bro
    ------ Post added on Apr 19, 2024 at 2:15 PM
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොකක් හරි skill එකක් තියෙන්න one මච්ං.. fiverr වලට වඩා ටිකක් වෙනස් ... upwork එකේ කරන පලවෙනි වැඩ ටික සුපිරියට කරලා දුන්නම අයෙ වැඩ දෙනවා.. සමහර clint ලා upwork එකෙන් පිට උන්ත් වැඩ කරගන්න කැමතී ( ඒක වෙන්නේ දෙපැත්තෙම විශ්වාසේ මත.. ලෝක හොරුත් ඉන්නවා)
    Accounts , bookkeeping වගේ jobs තියේද බන්?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,079
    113
    එකමත් එක රටක
    maru maru

    api nan Joba thamay
    Searching Looking For GIF by KreativCopy