සල්ලි

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
සල්ලි වියදං කරන්න හිතෙන් නෑ මචංලා.:P:P:P
කැමති දෙයක් ගන්න හිතුනත් යන්න කම්මැලී.:rofl::rofl::rolleyes:
පිස්සු 😠 හැදෙන්නද දන්නෙ නෑ.😕😕😕
ඔයාලට මෙහෙම වෙලා නැද්ද?🙄🙄🙄🙄

 

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    කොලුකාරයෙක් සෙට්කර ගනින් ඔක්කොම ඇලිමැලි ගති ඇරිලා යයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සල්ලි වියදං කරන්න හිතෙන් නෑ මචංලා.:P:P:P
    කැමති දෙයක් ගන්න හිතුනත් යන්න කම්මැලී.:rofl::rofl::rolleyes:
    පිස්සු 😠 හැදෙන්නද දන්නෙ නෑ.😕😕😕
    ඔයාලට මෙහෙම වෙලා නැද්ද?🙄🙄🙄🙄


    ehma wenne life eka bored unama bn
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    මුදලේ අගය දිනෙන් දින අවප්‍රමාණය වේ. අද රුපියලට ගන්න තියන දේ හෙට දෙකයි. ඉතිං මක්කට ඉතුරු කරනවැයි? :rolleyes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මුදලේ අගය දිනෙන් දින අවප්‍රමාණය වේ. අද රුපියලට ගන්න තියන දේ හෙට දෙකයි. ඉතිං මක්කට ඉතුරු කරනවැයි? :rolleyes:

    ඉතුරු කරන්නෑ බං .
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    okata kiyanne loba kama kiyala.

    නෑ සල්ලි වියදං කරනවා.
    ගන්න දේවල් වලට තමා කම්මැලි . ඇදුම්, සපත්තු , ෆෝන් කාඩ් , පස්සෙ ගන්නවා කියලා ඉන්නවා.
    කෑමට වියදං කරනවා හැබැයි හැම වෙලේම.