සල්ලි වියදං කරන්න හිතෙන් නෑ මචංලා.


කැමති දෙයක් ගන්න හිතුනත් යන්න කම්මැලී.


පිස්සු
හැදෙන්නද දන්නෙ නෑ.


ඔයාලට මෙහෙම වෙලා නැද්ද?






කැමති දෙයක් ගන්න හිතුනත් යන්න කම්මැලී.



පිස්සු
ඔයාලට මෙහෙම වෙලා නැද්ද?






සල්ලි වියදං කරන්න හිතෙන් නෑ මචංලා.
කැමති දෙයක් ගන්න හිතුනත් යන්න කම්මැලී.
පිස්සුහැදෙන්නද දන්නෙ නෑ.
ඔයාලට මෙහෙම වෙලා නැද්ද?
Depression
මේකට මොකද කරන්නෙ.![]()
මුදලේ අගය දිනෙන් දින අවප්රමාණය වේ. අද රුපියලට ගන්න තියන දේ හෙට දෙකයි. ඉතිං මක්කට ඉතුරු කරනවැයි?![]()
okata kiyanne loba kama kiyala.