සල්ලි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කෙනෙක්ට සල්ලී කීයක් ලග තියන් ඉන්න පුලුවන්ද්? පාරේ යනකොට ගෙනියන්න පුලුවන්ද? මගේ යාලුවෙක්ව චෙක් පොයින්ට් එකකදී ජොකා පවා ගලවලා චෙක් කරල..ඇටේ පවා උස්සලා බැලුවලු. තිබිලා තියෙන්නේ 75000/= phone එකක් ගන්න යන ගමන් කිව්වා. මට යාලුවා කිව්වම මට හිතුනේ ඌට අසාදාරයක් වෙලා තියනවා කියලා...මේකට විරුද්දව ඇක්ශන් එකක් ගන්න පුලුවන්ද?
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පාරවල් ගානේ තියන චෙක්පොයින්ට් වල එහෙම නිරුවත් කරල චෙක් කරන්න පුලුවන්ද?