සල්ලි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Video එකේ මූලික අරමුන සිවුර සමග මුදල් පෙන්වීම. NGO කාක්කන්ගෙ වැඩ ගැන කිසිම අවබෝදයක් නැති ගොන් සිංහල හැත්ත හෝ ගාල ඕකට comments දායි පන්සල ගැන කියල. ඕක ඇත්තටම පන්සලක දෙයක් උනත් ඔය මුදල බාරව ඉන්න ඕනි වගකීමක් සහිත ඒ පන්සලේ නායක හාමුදුරු කෙනෙක් එහෙම කෙනෙක් tiktok මගුලකට හරි නිකන් හරි සන්තක දනය ඔහොම video කරගන්න කිසිසේත්ම ඉඩදෙන් නෑ

    aniwa oka gana iye indan thread watenne EK eke oka thani karama game ekak mada gahnna karana NGO ballonge.

    නායක නෙමෙයි මොන කෙරුම උනත් ඔච්චර සල්ලියක් ලග තියාගන්න නීතීයේ හැටියට බැහැ...සල්ලි තියෙන්න ඕනේ බැංකුවේ මිසක් ලිප් බොක්කේ නෙමෙයි.

    pisuda yako one thramk thiya ganna puluwan source of income eka penna puluwan nam gem mudalali langa ehema thiyana salli dakoth umabta andei oya video eke thiyenne monwada kiyala hithei.