සල්ලී දීල වස බොන්නේ ඇයි?

shasheedil

Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    සල්ලී දීල වස බොන්නේ ඇයි?

    ඇන්කර් වල උග්‍ර විෂක්. සල්ලී දීල වස බොන්නේ ඇයි?

    anchorb.jpg

    මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින ප‍්‍රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග‍්‍ර විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ. කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්‍රව්‍ය බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය.

    මෙවර මොවුන්ගේ නිෂ්පාදන සමඟ එක්ව ඇත්තේ ‘ඩයිසයන් ඩයමයිඞ්’ නම් පොලොවෙන් නයිට‍්‍රජන් නිදහස් වීම වැළැක්වීම සඳහා යොදනු ලබන රසායන ද්‍රව්‍යයයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයන් කර ඇති ෆොන්ටෙරා සමාගමේ ප‍්‍රධාන විධායකයා පවසා ඇත්තේ තමන් එම රසායනය යෙදු බව සත්‍ය බවත් එය ඉදිරියේදී භාවිතය නවතා දැමු බවත්ය.

    කෙසේ වෙතත් අදාල සමාගම සිය නිෂ්පාදනයන් ඉහල නංවා ගැනීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු බොහෝ රසායනිකයන් එක් කරමින් සිටී. බෝ නොවන රෝග බොහෝ ගණනකට හේතු විය හැකි ඉහත රයායනය දැනට මෙරට වෙළඳපලේද අලෙවිය සඳහා යොදා ඇති සියළු ෆොන්ටෙරා නිෂ්පාදනවලද ඇති බව විශ්වාස කල හැකිය.

    රස කර කර බොන පිටිකිරි කෝප්පයේ ඇත්ත දැනගන්න. නොදැන වුණත් අපි බොන්නේ වහ..!

    කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි , සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?
    අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු.

    උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.

    නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.

    අත්‍යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.

    බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට ගිය හානියක් කරන ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්‍රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන් 16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි "?"

    මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන් කිරීමෙනි.

    “අම්මාගේ ආදරය” රැගත් “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන් වැටහුනි ද?

    පුවත් මූලාශ්‍ර

    http://navifantasy.blogspot.com/ - http://lankacnews.com/
    sorry.com/facebook

    --
    තෙරුවන් සරණයි !
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෙන රටක එහෙම ඔහොම උනානම් මෙලහකටත් ඒ රටවල රජයෙන් ඕක තහනම් කරලා.:yes:

    වෙන රට වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.:P
     
    • Like
    Reactions: shasheedil

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: :angry: හිටු බලන්න සීන් එක ඈත්තද කියලා ඈන්කර් එකේ වැඩ කරන එකෙක්ගෙන්ම අහලා බලන්න...... :yes: අපි නම් හොද වෙලාවට හයිලන්ඩ් :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Reliable Source please....

    Lankawe unta wela tiyenne mekai.. Mokek hari hitata ena manasgatayak liwwama hoyala balanne nathuwa eka share karanawa....

    :angry::angry::angry::angry::angry::angry:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Reliable Source please....

    Lankawe unta wela tiyenne mekai.. Mokek hari hitata ena manasgatayak liwwama hoyala balanne nathuwa eka share karanawa....

    :angry::angry::angry::angry::angry::angry:

    සිරාවට..මුන්ට ප්‍රශ්නය තියෙන්නේ ඔය කියන කාරණාවට නෙමෙයි හලාල් සලකුණ තියෙනේක..මේක ලියලා තියෙන්නේ කිසිම මොල්යක්,දැනුමක් නැති මෝඩ මූසලයෙක්..ඇන්කර් තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි අලවි වෙන්නේ..ඩුබායි වනි අදි ආරක්ශක පරිභෝජන කෑම නීති තියන රටවල් වල පවා ඇන්කර් තියෙනවා..ඇන්කර් වල එහම දෙයක් තියෙනවනම් සෞක්‍ය අමාත්යාංශයෙන් එක තහනම් කරනවා..ඒ මදිවට එතන හලාල් සලකුණ විතරක් නෙමෙයි SLS, HACCP වගේ සලකුණුත් තියෙනවා.. HACCP එකෙන් LB Test එක ගත්තට පස්සෙ තමයි වෙලදපොළට බෙදහරින්න පුලුවන්..මුන්ට තියෙන්නේ ඔහම ෆොටොශොප් සෙල්ලම් දාන්නෙතුව ඇත්තටම එහම දෙයක් තියෙනවනම් සෞක්‍ය අමාත්යාංශයට පැමිණිලි කරනේක..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461501 said:

    ane yako halal bambuwak neme anchor brand eka hoda unata un lankawata evan product(milk powder) eke quality eka adui.eka danagann nam wena rataka anchor milk powder ekak aran balanna ona.:P
     
    ලිදේ ගැම්බෙක් වෙන්න එපා යකෝ.. උඹ හිතුවද ඇන්කර් විතරක් කියලා..පිටරට කොකා කෝලා එකක් බීලා තියෙනවද?? ලංකාවේ තියන Coca Cola එකටයි පිටරට Coca cola එකටට්යි කොච්චර වෙනසක් තියෙනවද කියලා දන්නවද..ලංකාවේ පිසා හට්(Pizza Hut) එකෙ දෙන පිසා එකටයි පිටරටක් පිසා එකටයි රහේ තියෙන වෙනස Quality උඹ අත්විදලා තියෙනවද..උඹලට කොහෙන්ද බං ඕවා... අඩුමාගානේ මෙහේ Branded කියලා විකුනන ඇදුම් ඔක්කොම Quality Reject කියලා උඹ දන්නවද..අනිත් එක උඹ දැන් Quality එකක් ගැන කතාකරනවා..ඔතන මාතෘකාව උග්‍ර විශක් ගැන :rofl::rofl::rolleyes::rolleyes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;14461501 said:
    සිරාවට..මුන්ට ප්‍රශ්නය තියෙන්නේ ඔය කියන කාරණාවට නෙමෙයි හලාල් සලකුණ තියෙනේක..මේක ලියලා තියෙන්නේ කිසිම මොල්යක්,දැනුමක් නැති මෝඩ මූසලයෙක්..ඇන්කර් තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි අලවි වෙන්නේ..ඩුබායි වනි අදි ආරක්ශක පරිභෝජන කෑම නීති තියන රටවල් වල පවා ඇන්කර් තියෙනවා..ඇන්කර් වල එහම දෙයක් තියෙනවනම් සෞක්‍ය අමාත්යාංශයෙන් එක තහනම් කරනවා..ඒ මදිවට එතන හලාල් සලකුණ විතරක් නෙමෙයි SLS, HACCP වගේ සලකුණුත් තියෙනවා.. HACCP එකෙන් LB Test එක ගත්තට පස්සෙ තමයි වෙලදපොළට බෙදහරින්න පුලුවන්..මුන්ට තියෙන්නේ ඔහම ෆොටොශොප් සෙල්ලම් දාන්නෙතුව ඇත්තටම එහම දෙයක් තියෙනවනම් සෞක්‍ය අමාත්යාංශයට පැමිණිලි කරනේක..

    :yes::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461591 said:
    ලිදේ ගැම්බෙක් වෙන්න එපා යකෝ.. උඹ හිතුවද ඇන්කර් විතරක් කියලා..පිටරට කොකා කෝලා එකක් බීලා තියෙනවද?? ලංකාවේ තියන Coca Cola එකටයි පිටරට Coca cola එකටට්යි කොච්චර වෙනසක් තියෙනවද කියලා දන්නවද..ලංකාවේ පිසා හට්(Pizza Hut) එකෙ දෙන පිසා එකටයි පිටරටක් පිසා එකටයි රහේ තියෙන වෙනස Quality උඹ අත්විදලා තියෙනවද..උඹලට කොහෙන්ද බං ඕවා... අඩුමාගානේ මෙහේ Branded කියලා විකුනන ඇදුම් ඔක්කොම Quality Reject කියලා උඹ දන්නවද..අනිත් එක උඹ දැන් Quality එකක් ගැන කතාකරනවා..ඔතන මාතෘකාව උග්‍ර විශක් ගැන :rofl::rofl::rolleyes::rolleyes:

    eka thama gono kiwwe lankawata enne wisa dapu magul kiyala.thope ulama approval karama tho hithanne okkoma hari kiyalada?

    wenasa dana hinada thama harako mama kiuwwe.ayi tho hithuwe wena ratawal walata yanna puluwan hambayonta witharai kiylada?:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461591 said:
    .පිටරට කොකා කෝලා එකක් බීලා තියෙනවද?? ලංකාවේ තියන Coca Cola එකටයි පිටරට Coca cola එකටට්යි කොච්චර වෙනසක් තියෙනවද කියලා දන්නවද..ලංකාවේ පිසා හට්(Pizza Hut) එකෙ දෙන පිසා එකටයි පිටරටක් පිසා :rofl::rofl::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:ewa hadanne lankawe ne modayo.
    :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    eka thama gono kiwwe lankawata enne wisa dapu magul kiyala.thope ulama approval karama tho hithanne okkoma hari kiyalada?

    wenasa dana hinada thama harako mama kiuwwe.ayi tho hithuwe wena ratawal walata yanna puluwan hambayonta witharai kiylada?:P

    මෙකෙන්ම තේරෙන්නැද්ද බං උඹේ මොලේ තරම..මම ඔතන කිව්වේ එක ගැන..උඹ ගියත් හිගා තමයි කන්න වෙන්නේ උඹේ මොලේ තරමට..:rofl::yes::yes:

    :lol::lol::lol::lol:ewa hadanne lankawe ne modayo.
    :P

    මර්වින් සිල්වා කිව්වා වගේ උඹ වගේ මෝඩ මූසලයෙක්..Pizza Hut කියන්නේ Franchisee එකක්..ඒකට Ingredients එන්නේ ඇමරිකාවේ ඉදලා ගොන් බූරුවෝ..Coca Cola එකටත් එහමයි:D:yes::yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461655 said:
    මෙකෙන්ම තේරෙන්නැද්ද බං උඹේ මොලේ තරම..මම ඔතන කිව්වේ එක ගැන..උඹ ගියත් හිගා තමයි කන්න වෙන්නේ උඹේ මොලේ තරමට..:rofl::yes::yes:

    මර්වින් සිල්වා කිව්වා වගේ උඹ වගේ මෝඩ මූසලයෙක්..Pizza Hut කියන්නේ Franchisee එකක්..ඒකට Ingredients එන්නේ ඇමරිකාවේ ඉදලා ගොන් බූරුවෝ..Coca Cola එකටත් එහමයි:D:yes::yes:

    geri horikada ballo ekathama thota sinhalen kiwwe..mona hu ingredients dammath oya hu hadanne lankawe kiyala.thota sinhala therennadda pons?tho milk powder gana kathakaranna awilla pizza gana cola gana kathakarata mama mona karannada.yanne koheda malle pol.

    dan e para mervyn gana kiyawanawa.thoge mole nam pukema thama thiyenne geri hambaya.topic ekata katha karapanna barinam puka nedee hitu:P
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    වෙන රටක එහෙම ඔහොම උනානම් මෙලහකටත් ඒ රටවල රජයෙන් ඕක තහනම් කරලා.:yes:

    වෙන රට වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.:P

    eka thama ban MR ge ashcharya kiyanne..ratata hena gehuwath kamak ne ..un unge paduwe weda tika karagena yanawa..
    niyama palakayo..
    udde dinna thama ..hebei hema magulatama udde udde kiya kiya karana hema baluwedama sadranai kiyanna be..
    udde thibba kale rate inna un metawada hodata kala adala hitiya..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461655 said:
    මෙකෙන්ම තේරෙන්නැද්ද බං උඹේ මොලේ තරම..මම ඔතන කිව්වේ එක ගැන..උඹ ගියත් හිගා තමයි කන්න වෙන්නේ උඹේ මොලේ තරමට..:rofl::yes::yes:

    higa kanna wenne thopita thama thawa tika dawasakin..balan hitapan paraya.ankia hamba mola wala wada api danne nathda.thel hari nothibunanam thopi bada kapan marenne.:D
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    geri horikada ballo ekathama thota sinhalen kiwwe..mona hu ingredients dammath oya hu hadanne lankawe kiyala.thota sinhala therennadda pons?tho milk powder gana kathakaranna awilla pizza gana cola gana kathakarata mama mona karannada.yanne koheda malle pol.

    dan e para mervyn gana kiyawanawa.thoge mole nam pukema thama thiyenne geri hambaya.topic ekata katha karapanna barinam puka nedee hitu:P

    higa kanna wenne thopita thama thawa tika dawasakin..balan hitapan paraya.ankia hamba mola wala wada api danne nathda.thel hari nothibunanam thopi bada kapan marenne.:D

    රිදුනද මල්ලි..ගණන් ගන්නෙපා..දන්නෙති දේවල් වලට කට දැම්මොත් එහම වෙනවා තමයි..කියමනක් තියෙනවනේ '' අපි කතකරොත් අපි මෝඩයෝ කියලා අනිත් එයට තේරෙනවනම් අපි කතාකරන්නෙතුව ඉන්නෙක තමයි හොදම දේ'' කියලා...:yes::yes:
    මල්ලි ගැන දුකයි.. වෙන මොකටවත් නෙමෙයි..තාම මන්ද බුද්ධි කෙනෙක් නිසා..:D:D