සල්ලී දීල වස බොන්නේ ඇයි?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461750 said:




    රිදුනද මල්ලි..ගණන් ගන්නෙපා..දන්නෙති දේවල් වලට කට දැම්මොත් එහම වෙනවා තමයි..කියමනක් තියෙනවනේ '' අපි කතකරොත් අපි මෝඩයෝ කියලා අනිත් එයට තේරෙනවනම් අපි කතාකරන්නෙතුව ඉන්නෙක තමයි හොදම දේ'' කියලා...:yes::yes:
    මල්ලි ගැන දුකයි.. වෙන මොකටවත් නෙමෙයි..තාම මන්ද බුද්ධි කෙනෙක් නිසා..:D:D



    ridune naha ne..tho danna bambuwa ane palayan balli yanna.:lol:milk powder gana katha karanakota coca cola pizza gana katha karanawa.mona gobba hambayekda yako tho??mole thiyenne goo thoge.thoge witharak neme thope mulu hamba jathiyema...;)nikan pala sewalaya yanna.higana hamba haththa..anunge ratawalata awith unge ganunta huk#la ooru pataw bo karapu higanno..
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ridune naha ne..tho danna bambuwa ane palayan balli yanna.:lol:milk powder gana katha karanakota coca cola pizza gana katha karanawa.mona gobba hambayekda yako tho??mole thiyenne goo thoge.thoge witharak neme thope mulu hamba jathiyema...;)

    මල්ලි හරි මල්ලි..උඹත් එක්ක කතාකරන්න ගිහිං මමත් උඹේ තත්වයටම වැ‍ටුනනේ..:baffled:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14461829 said:
    මල්ලි හරි මල්ලි..උඹත් එක්ක කතාකරන්න ගිහිං මමත් උඹේ තත්වයටම වැ‍ටුනනේ..:baffled:

    aaa dan moko ehema kiyala hari berennada baluwe hamba anathaya?ane ube maha loku thathwe.nikan pala higanno yanna
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :shocked: :angry: හිටු බලන්න සීන් එක ඈත්තද කියලා ඈන්කර් එකේ වැඩ කරන එකෙක්ගෙන්ම අහලා බලන්න...... :yes: අපි නම් හොද වෙලාවට හයිලන්ඩ් :yes:

    call kara kara inne nathuwa waten penala ahapanko athulatama gihin
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan mama fontera ekata call kalaamanam un kiyanawa unge eliyata daana hama product ekakatama un waga kiyanawa kiyala, ehema prashnayak nha kiyala. e wagema unge hama product ekama SLS eken check karalalau release karanne
     

    kangaroo jack

    Member
    Oct 27, 2012
    2
    0
    0
    බොරලුගොඩ මහතා;14461501 said:
    සිරාවට..මුන්ට ප්‍රශ්නය තියෙන්නේ ඔය කියන කාරණාවට නෙමෙයි හලාල් සලකුණ තියෙනේක..මේක ලියලා තියෙන්නේ කිසිම මොල්යක්,දැනුමක් නැති මෝඩ මූසලයෙක්..ඇන්කර් තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි අලවි වෙන්නේ..ඩුබායි වනි අදි ආරක්ශක පරිභෝජන කෑම නීති තියන රටවල් වල පවා ඇන්කර් තියෙනවා..ඇන්කර් වල එහම දෙයක් තියෙනවනම් සෞක්‍ය අමාත්යාංශයෙන් එක තහනම් කරනවා..ඒ මදිවට එතන හලාල් සලකුණ විතරක් නෙමෙයි SLS, HACCP වගේ සලකුණුත් තියෙනවා.. HACCP එකෙන් LB Test එක ගත්තට පස්සෙ තමයි වෙලදපොළට බෙදහරින්න පුලුවන්..මුන්ට තියෙන්නේ ඔහම ෆොටොශොප් සෙල්ලම් දාන්නෙතුව ඇත්තටම එහම දෙයක් තියෙනවනම් සෞක්‍ය අමාත්යාංශයට පැමිණිලි කරනේක..

    ෆොන්ටෙරා සමාගමට අයත්ව තිබුන චිනයේ කිරි පිටි නිශ්පාදන සමාගමෙ ළදරු කිරි පිටි නිශ්පාදන වල මෙලමයින් තිබුනා කියලා දන්නවද?2007 දි තමයි සමාගමට පැමිනිලි ලැබුනෙ ඔවුන්ගෙ ළදරු කිරි පිටි බිපු අය අසනිප වෙනවා කියලා.එත් නිශ්පාදන නැවැත්වුයෙ නැහැ.2008 අගභාගයෙ තමා ලදරු කිරි නිශ්පාදනය නැවැත්වුයෙ ඔවුන්ගෙ කිරි පිටි වල මෙලමයින් අඩංගු කියලා දැනුම් දුන්නහම. එ වගෙම කියන්න ඕන චිනයෙ තව ලදරු කිරිපිටි නිශ්පාදන සමාගම් 22 ක මෙලමයින් අඩංගුව තිබුනා කියලා සොයා ගැනුනා.මෙතනදි තෙරුම් ගන්න ඕන දේ තමා එක රටක ඉහල ජාත්‍යන්තර තත්වයෙ පවතින භාන්ඩයක් හෝ අහාර හෝ පාරිබොජන ද්‍රව්‍යයක් එම තත්වයෙන් වෙන රටකදි පාරිභොගිකයාට නොලැබෙන බව.නවසිලන්තයෙ නිපදවන ඇන්කර් වල සහ ලංකාවෙ නිපදවන ඇන්කර් වල රසෙ සහ නැවුම් බවෙ සැහෙන වෙනසක් තියෙනවා කියලා ඒ දෙවර්ගයම භාවිතා කල අය දන්නවා.
    ලංකාවෙ ෆොන්ටෙරා ඇතුලු හැම කිරි පිටි නිශ්පාදන සමාගම් හැම එකකටම විශාල ප්‍රශ්නයක් තියෙනවා.රජය අති විශාල බදු මුදලක් අය කරනවා කිරි පිටි සමාගම් වලින්.මේ කාලකන්නි ආන්ඩුවෙ පරමාර්ථය කොහොම හරි මුදල් උපයිම.ඉතින් කිරිපිටි සමාගම් වලට කියනවා උබලා ඔන විදියකට නිශ්පාදන කටයුතු කරගනිල්ලා කියලා.
    අතුරලියෙ රතන හාමුදුරුවො ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කලා අපෙ රටෙ කෘෂි රසායන වල මාරන්තික විෂද්‍රව්‍යයන්වන අසනික් සහ සයනයිඩ් අඩංගු බව.මෙ බව තහවුරු වෙලා තිබුනේ විදෙශ රටක රසායානාගාර පරික්ෂාවලින්.එත් කෘෂි කර්ම ඇමතියා එසෙ නොවන බව පුල පුලා කිව්වා.
    ඇත්තම කිව්වොත් ලංකාවෙ මිනිස්සුන්ට කන්න බොන්න වෙලා තියෙන්නෙ වස.මේ මංකොල්ල කන ආන්ඩුව හින්දා නිශ්පාදකයාට නියමිත ප්‍රමිතියෙන් නිශ්පාදනයක් පාරිබොගිකයාට ලැබෙන සලස්වන්න අමාරුයි.
    මහින්දයි ඇමතියො ටිකයි බෙහෙත් නොගහපු එල‍වළු පළතුරු ගිල ගිල ඉන්නවා.රටෙ මිනිස්සුන්ට වහ කැවුනාට එගොල්ලන්ට වගක් නැහැ.කන දෙයක් කාලා බොන දෙයක් බිලා ඔහෙ බලන්න ඉන්න තමා අපෙ උන්ට තියෙන්නෙ.

    ප.ස.-ෆොන්ටෙරා සමාගමට විතරක්ම චොදනා එල්ල කරන්න බැහැ.ලංකාවෙ අනෙකුත් සැම කිරිපිටි වර්ගයක්ම නියමිත ප්‍රමිතියෙන් නැහැ කියලා තමයි තතුදත් ආරංචි මාර්ග කියන්නෙ.