සල්ෆියුරික් ජෙප්පෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න ප්‍රශ්නේ...

    ආරම්භයක් වශයෙන් සල්ෆියුරික් අම්ලය හදන එකද යොග්‍ය ?
    නැත්තන් කොස්ටික් සෝඩා, විරංජන කුඩු හදන එකද ?

    සුපිරි.... එයාම අන්තිමට අනුරගේ ගොන් කතාවලට වග කියන්නේ නෑ කිව්වා...

    452630431_506813401801289_8416424917820139289_n.jpg

    452915683_506814911801138_8430695716617900224_n.jpg

    ------ Post added on Jul 27, 2024 at 10:24 AM
     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙන්න ප්‍රශ්නේ...

    ආරම්භයක් වශයෙන් සල්ෆියුරික් අම්ලය හදන එකද යොග්‍ය ?
    නැත්තන් කොස්ටික් සෝඩා, විරංජන කුඩු හදන එකද ?
    කරුණාකර කලබල නොවී වීඩියෝව බැලීමෙන් පසුව අදහස් දක්වන්න. එවිට මෙවැනි ප්‍රශ්න උද්ගත නොවනු ඇත
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරුණාකර කලබල නොවී වීඩියෝව බැලීමෙන් පසුව අදහස් දක්වන්න. එවිට මෙවැනි ප්‍රශ්න උද්ගත නොවනු ඇත
    සුපිරි.... එයාම අන්තිමට අනුරගේ ගොන් කතාවලට වග කියන්නේ නෑ කිව්වා...

    452630431_506813401801289_8416424917820139289_n.jpg

    452915683_506814911801138_8430695716617900224_n.jpg

    @vibhashana අයියෝ මාර වැඩේනේද
    ------ Post added on Jul 27, 2024 at 10:24 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සුපිරි.... එයාම අන්තිමට අනුරගේ ගොන් කතාවලට වග කියන්නේ නෑ කිව්වා...

    452630431_506813401801289_8416424917820139289_n.jpg

    452915683_506814911801138_8430695716617900224_n.jpg

    @vibhashana අයියෝ මාර වැඩේනේද
    ------ Post added on Jul 27, 2024 at 10:24 AM
    මොනාද බන් මේ උබ කියවන්නේ :lol: උබ උඋත් එක්ක එල්ලෙන්න ගිහින් තියෙන්නේ උ අනුරට කඩේ යනවා කියල හිතාගෙනද ?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113

    සල්ෆියුරික් අමතක කරපන්කෝ. අපි කියමුකෝ පොඩ්ඩක් ඩාම් උනා ඩූම් උනා කියලා.

    හැම ලබ්බම ලංකාවෙ හදන්න ඕන කියල එකක් නෑ බන්. ජෙප්පන්ට ඒක තමා තරෙන්නේ නැත්තේ. value addition කියලා දේවල් තියෙනවා. ඒ කියන්නෙ අමු ද්‍රව්ය කොහෙන් හරි අරන් එකේන් මොනාහරි හදලා වැඩි ගානට විකුනන එක. අමුතු වගේ හිතුවට ගාර්මන්ට් වල කරන්නේ ඒක. පිටින් රෙදි අරන් ඇඳුම් විකුනලා බිලියන ගනන් සල්ලි ලංකාවට ගෙනවා. සරල කතාව net එක පොසිටිව්.
    දැන් ජෙප්පො කියන විදියට අපි රෙදිත් ලංකාවෙ හදන්න ගියොත් ඕක අවුරුද්දෙන් කෙල වෙලා යන්වා මොකද අපිට යන cost එකට වඩා අඩුවෙන් පිට තැන්වල රෙදි හදන නිසා. එහෙම උනාම අපි හදන එකම පාවිච්චි කලාම අපේ total cost එක වැඩි. එතකොට ලාබෙ ගන්න තව ලොකු ගානකට දෙන්න ගියාම තරඟකාරි වෙන්න් බෑ.

    රට හදන්න කලින් ජෙප්පන්ට මුලින් ප්‍රැක්ටිකල් වෙන්න කියලා දිපන්.
     
    • Like
    Reactions: Asmodeus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,504
    8,994

    volkswagen gas nidi wage 100% practical

    සල්ෆියුරික් හදපු නැති නිසා තමා ලංකාව දියුණු වෙලා නැත්තේ🥴
    😭
    ------ Post added on Jul 27, 2024 at 10:28 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක හොදන්න ගිය රසායන විද්‍යාව උගන්නන සර්ලා දෙන්නෙක් නෑව.. තව එකක් ඕනේ නම් දාන්නම්. නොදන්න දේවල් කියන්න ගිහින් නාන්න වෙන්නේ....​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    volkswagen gas nidi wage 100% practical

    වොක්ස් වැගන් වගේ ඒවා ලංකාවෙ assemble කරලා ලංකාවෙ මාර්කට් එකට හරි අප්‍රිකාවට වගේ export| කරන්න පුලුවන්නම් සල්ලි එනවා. නැත්තත් ජොබ්ස් එනවා. ඊට අමතරව වෙන investorsලට හොඳ case study එකක් වෙනවා.

    ගෑස් තිබිලා ගොඩ දැම්මානම් ඉතින් ආයි අහන්න දෙයක් නෑ. තම්බි උන්ට සල්ලි තියෙන්නේ ඇයි කියලද උඹ හිතන්නෙ?
     
    • Like
    Reactions: Asmodeus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,504
    8,994
    113
    වොක්ස් වැගන් වගේ ඒවා ලංකාවෙ assemble කරලා ලංකාවෙ මාර්කට් එකට හරි අප්‍රිකාවට වගේ export| කරන්න පුලුවන්නම් සල්ලි එනවා. නැත්තත් ජොබ්ස් එනවා. ඊට අමතරව වෙන investorsලට හොඳ case study එකක් වෙනවා.

    ගෑස් තිබිලා ගොඩ දැම්මානම් ඉතින් ආයි අහන්න දෙයක් නෑ. තම්බි උන්ට සල්ලි තියෙන්නේ ඇයි කියලද උඹ හිතන්නෙ?
    na man ahanne ethakota gupiyoi bayyoi practical da?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනාද බන් මේ උබ කියවන්නේ :lol:

    ඔයාට තෙරෙන්නේ නැනේද ... එහෙනම් ඉන්න... අන්තිමට අනුරව හොදන්න ගිය සර්ටම කියන්න වුනා කියන හැමදේම පට්ට කියලා මම කිව්වේ නෑ.​

    එයාගේ මතයත් උචීතම දේ කොස්ටික් සෝඩා හැදිම කියලා.​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඔයාට තෙරෙන්නේ නැනේද ... එහෙනම් ඉන්න... අන්තිමට අනුරව හොදන්න ගිය සර්ටම කියන්න වුනා කියන හැමදේම පට්ට කියලා මම කිව්වේ නෑ.​

    එයාගේ මතයත් උචීතම දේ කොස්ටික් සෝඩා හැදිම කියලා.​

    ඉතින් දැනටමත් හදනවනේ බන් ඒකෙ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    volkswagen gas nidi wage 100% practical

    😭
    ------ Post added on Jul 27, 2024 at 10:28 AM
    ඕකාගෙන් අහපංකෝ සල්ෆෙට්න්ගෙන්වලා ලංකාවේ සල්ෆියුරික් හදන්න Cost එක කොහොමද කියලා
    මුගේ කලිසමේ ගු යනවා
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,504
    8,994
    113
    ඕකාගෙන් අහපංකෝ සල්ෆෙට්න්ගෙන්වලා ලංකාවේ සල්ෆියුරික් හදන්න Cost එක කොහොමද කියලා
    මුගේ කලිසමේ ගු යනවා
    😭
     
    • Haha
    Reactions: vibhashana