සලේ ගැන ෆොන්සේකා කියපු කතාව

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    WFW7uiN.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දේශපාලනය හා කට නිසා විනාස වෙච්ච මනුස්සයෙක්
    විනාස උනා නෙවෙයි. රාජපස්ස පල් හොරු කාලකන්නි ටික තාමත් ඒ මනුස්සයට වද දීලා මඩ ගහනව.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේවා යට ගහන්න බෑ. කෝ දෑන් කාදිනල් තුමා? එතුමා තම දෑන් මේ ගෑන කතා කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ මරාගෙන මෑරෙන්න මොල හෝදපු එවුන් ගෑනත් හොයන්න ඕනේ. උන් තාම ඒ වෑඩේ කරගෙන යනවා ඈති.. අමතක කරන්න එපා විදේශ රටවල් වලින් මේ ගෑන කරපු පරීක්ෂණ වල ප්‍රතිපල. ඒ වගේම ඊබ්‍රාහීම්, බදුර්දීන් අසාත් සාලි වගේ මිනිමරුවෝ එක්ක ඉදපු එවුනුත් අමතක කරන්න එපා. උන් ආයේ සෑරයක් බෝම්බ කාරයෝ හදනවා.. පත්තු කරන එක කවුරු කලත් හදන්නේ උන් තමා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ ගැන හරි පරීක්ෂණයක් ඕනේ. රාජපුක්ෂලත් දැනගන්න ඕනේ උන් සම්බන්ධ නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න. නැත්නම් ලංකාවේ මොන පරීක්ෂණ කොච්චර හොදට කළත් දැන් පිළිගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Sen-lu

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    දේශපාලනය හා කට නිසා විනාස වෙච්ච මනුස්සයෙක්
    කිසිම විනාසයක් වෙලා නෑ වැරද්දට වැරදී කියනව රාජපක්ශලට, වැරදි කරන උන්ට දිරවන් නැත්තෙ ඒකයි..
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කිසිම විනාසයක් වෙලා නෑ වැරද්දට වැරදී කියනව රාජපක්ශලට, වැරදි කරන උන්ට දිරවන් නැත්තෙ ඒකයි..

    minihath ekka baladdi Anura Matured and PR eka hodata thiyenwa,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මේවා යට ගහන්න බෑ. කෝ දෑන් කාදිනල් තුමා? එතුමා තම දෑන් මේ ගෑන කතා කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ මරාගෙන මෑරෙන්න මොල හෝදපු එවුන් ගෑනත් හොයන්න ඕනේ. උන් තාම ඒ වෑඩේ කරගෙන යනවා ඈති.. අමතක කරන්න එපා විදේශ රටවල් වලින් මේ ගෑන කරපු පරීක්ෂණ වල ප්‍රතිපල. ඒ වගේම ඊබ්‍රාහීම්, බදුර්දීන් අසාත් සාලි වගේ මිනිමරුවෝ එක්ක ඉදපු එවුනුත් අමතක කරන්න එපා. උන් ආයේ සෑරයක් බෝම්බ කාරයෝ හදනවා.. පත්තු කරන එක කවුරු කලත් හදන්නේ උන් තමා

    කාදිනල් මොන පොන්නයෙක්ද බන් ඒ හුත්තිගෙ පුතා
     
    • Haha
    Reactions: KadawathaKolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    මොකක් හරි රාජපක්ෂලාට විරුද්ධව ආව ගමන් කඩි කාපු එකා වගේ වෙලේවිදානේ ෆයර් වෙනවා . රාජපක්ෂලා කරපු ලොකුම මෝඩකම තමා වෙලේවිදානෙට ශොට් එක නොදුන් එක. ඉන්ටනැශනල් ප්‍රෙශර් එක නිසා තමා වෙලේවිදානේ යහතින් ඉන්නේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොකක් හරි රාජපක්ෂලාට විරුද්ධව ආව ගමන් කඩි කාපු එකා වගේ වෙලේවිදානේ ෆයර් වෙනවා . රාජපක්ෂලා කරපු ලොකුම මෝඩකම තමා වෙලේවිදානෙට ශොට් එක නොදුන් එක. ඉන්ටනැශනල් ප්‍රෙශර් එක නිසා තමා වෙලේවිදානේ යහතින් ඉන්නේ
    ඌත් ජරාපක්ෂලා වගේම තමා, පොඩ්ඩක් හොයල බලන්න පොරව 2010 හිරේ දාන්න අල්ලන්න ආපු හමුදා ලොක්කට මොකද උනේ කියලා
     
    • Like
    Reactions: KadawathaKolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඌත් ජරාපක්ෂලා වගේම තමා, පොඩ්ඩක් හොයල බලන්න පොරව 2010 හිරේ දාන්න අල්ලන්න ආපු හමුදා ලොක්කට මොකද උනේ කියලා
    මොකද උනේ ? මතකයක් නෑ
    මතක හැටියට s.F ට වඩා අඩු රැන්ක් එක්ක සෙට් එකක් තමා තින්දුව දුන්නේ
     
    • Like
    Reactions: KadawathaKolla

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඌත් ජරාපක්ෂලා වගේම තමා, පොඩ්ඩක් හොයල බලන්න පොරව 2010 හිරේ දාන්න අල්ලන්න ආපු හමුදා ලොක්කට මොකද උනේ කියලා
    මොකද උනේ ? මතකයක් නෑ
    මතක හැටියට s.F ට වඩා අඩු රැන්ක් එක්ක සෙට් එකක් තමා තින්දුව දුන්නේ
    Gen Sumith Manawadu? :(
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    Gen Sumith Manawadu? :(
    Major General Sumith Manawadu passed away this morning at the Colombo National Hospital, local media reported.

    Major General Manawadu sustained injuries when a wooden beam fell on his head while inspecting work at his private property situated at the Old Kesbewa Road.

    😂😂😂 කම්මන්ති භික්කන්ති කායෝ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකක් මේක
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,384
    2,435
    113
    කිසිම විනාසයක් වෙලා නෑ වැරද්දට වැරදී කියනව රාජපක්ශලට, වැරදි කරන උන්ට දිරවන් නැත්තෙ ඒකයි..
    වෙන්නැති
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    කලවැද්දත් ලප කොටා වගේම තමා බොරු විදිනවා..🤣

    කෝමත් ඵකම රැහේ උන් නේ..🤣🤣

    Meeting-6.jpg

    විනාස උනා නෙවෙයි. රාජපස්ස පල් හොරු කාලකන්නි ටික තාමත් ඒ මනුස්සයට වද දීලා මඩ ගහනව.

    :lol:

    MEOPX42_o.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya