විනාස උනා නෙවෙයි. රාජපස්ස පල් හොරු කාලකන්නි ටික තාමත් ඒ මනුස්සයට වද දීලා මඩ ගහනව.දේශපාලනය හා කට නිසා විනාස වෙච්ච මනුස්සයෙක්
කිසිම විනාසයක් වෙලා නෑ වැරද්දට වැරදී කියනව රාජපක්ශලට, වැරදි කරන උන්ට දිරවන් නැත්තෙ ඒකයි..දේශපාලනය හා කට නිසා විනාස වෙච්ච මනුස්සයෙක්
කිසිම විනාසයක් වෙලා නෑ වැරද්දට වැරදී කියනව රාජපක්ශලට, වැරදි කරන උන්ට දිරවන් නැත්තෙ ඒකයි..
මේවා යට ගහන්න බෑ. කෝ දෑන් කාදිනල් තුමා? එතුමා තම දෑන් මේ ගෑන කතා කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ මරාගෙන මෑරෙන්න මොල හෝදපු එවුන් ගෑනත් හොයන්න ඕනේ. උන් තාම ඒ වෑඩේ කරගෙන යනවා ඈති.. අමතක කරන්න එපා විදේශ රටවල් වලින් මේ ගෑන කරපු පරීක්ෂණ වල ප්‍රතිපල. ඒ වගේම ඊබ්‍රාහීම්, බදුර්දීන් අසාත් සාලි වගේ මිනිමරුවෝ එක්ක ඉදපු එවුනුත් අමතක කරන්න එපා. උන් ආයේ සෑරයක් බෝම්බ කාරයෝ හදනවා.. පත්තු කරන එක කවුරු කලත් හදන්නේ උන් තමා
ඌත් ජරාපක්ෂලා වගේම තමා, පොඩ්ඩක් හොයල බලන්න පොරව 2010 හිරේ දාන්න අල්ලන්න ආපු හමුදා ලොක්කට මොකද උනේ කියලාමොකක් හරි රාජපක්ෂලාට විරුද්ධව ආව ගමන් කඩි කාපු එකා වගේ වෙලේවිදානේ ෆයර් වෙනවා . රාජපක්ෂලා කරපු ලොකුම මෝඩකම තමා වෙලේවිදානෙට ශොට් එක නොදුන් එක. ඉන්ටනැශනල් ප්‍රෙශර් එක නිසා තමා වෙලේවිදානේ යහතින් ඉන්නේ
මොකද උනේ ? මතකයක් නෑඌත් ජරාපක්ෂලා වගේම තමා, පොඩ්ඩක් හොයල බලන්න පොරව 2010 හිරේ දාන්න අල්ලන්න ආපු හමුදා ලොක්කට මොකද උනේ කියලා
ඌත් ජරාපක්ෂලා වගේම තමා, පොඩ්ඩක් හොයල බලන්න පොරව 2010 හිරේ දාන්න අල්ලන්න ආපු හමුදා ලොක්කට මොකද උනේ කියලා
Gen Sumith Manawadu?මොකද උනේ ? මතකයක් නෑ
මතක හැටියට s.F ට වඩා අඩු රැන්ක් එක්ක සෙට් එකක් තමා තින්දුව දුන්නේ

Major General Sumith Manawadu passed away this morning at the Colombo National Hospital, local media reported.Gen Sumith Manawadu?![]()
වෙන්නැතිකිසිම විනාසයක් වෙලා නෑ වැරද්දට වැරදී කියනව රාජපක්ශලට, වැරදි කරන උන්ට දිරවන් නැත්තෙ ඒකයි..
විනාස උනා නෙවෙයි. රාජපස්ස පල් හොරු කාලකන්නි ටික තාමත් ඒ මනුස්සයට වද දීලා මඩ ගහනව.
