ලංකාවෙ මන්තර නම් දැන් වදවී යාමට ආසන්නයි![]()



හෙල්ප් ත්රෙඩක් දාන්න ඉන්නේ![]()
මට නම් මේ පොස්ට් එක ගොඩක් වටිනවා. ඒ වගේම මම දන්නා තව දෙයක් එකතු කරන්න කැමතියි. ඒ තමයි, රාවණ රජුගේ මන්ත්ර ගැන. රාවණ රජුගේ මන්ත්ර ගොඩාක් බලවත් කියල කියනවා, ඒ වගේම ඒ මන්ත්ර "‘ඕම්’" වලින් පටන් ගන්නෙත් නැහැ කියල තමයි කියන්නේ.
රේප් දුන්න හොදේ...



අර සිකුරු තරුව කියලා පරණ සිංහල ෆිල්ම් එකක් තියෙන්නේ
මොකද්ද සහෝ
![]()

අර සිකුරු තරුව කියලා පරණ සිංහල ෆිල්ම් එකක් තියෙන්නේ
ඒකේ ලින්ක් එකක් ඉල්ලලා![]()
ඔව් සහෝ ඒක තමයි

මම හිතන්නෙ පිරිත් වලත් ඔය වගේම දෙයක් වෙන්න ඇති ඇත්තෙ.REP+