සවනතට මිහිරි හින්දු මන්ත්‍ර-★Must Hear★

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවෙ මන්තර නම් දැන් වදවී යාමට ආසන්නයි :(


    අපේ අය විහින්ම නේ නැති කරගෙන තියෙන්නෙ,හැබැයි අපේ එවාගේ බලය පමණයි බොහෝ එවාගේ මිහිරක් නැත...


    මෙන්න බෞද්ධ මන්ත්‍ර එවා නම් ලස්සනයි
    Buddhist Mantras:yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මට නම් මේ පොස්ට් එක ගොඩක් වටිනවා. ඒ වගේම මම දන්නා තව දෙයක් එකතු කරන්න කැමතියි. ඒ තමයි, රාවණ රජුගේ මන්ත්‍ර ගැන. රාවණ රජුගේ මන්ත්‍ර ගොඩාක් බලවත් කියල කියනවා, ඒ වගේම ඒ මන්ත්‍ර "‘ඕම්’" වලින් පටන් ගන්නෙත් නැහැ කියල තමයි කියන්නේ.

    රේප් දුන්න හොදේ...:)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :D
    හෙල්ප් ත්‍රෙඩක් දාන්න ඉන්නේ:rolleyes:

    මොකද්ද සහෝ

    මට නම් මේ පොස්ට් එක ගොඩක් වටිනවා. ඒ වගේම මම දන්නා තව දෙයක් එකතු කරන්න කැමතියි. ඒ තමයි, රාවණ රජුගේ මන්ත්‍ර ගැන. රාවණ රජුගේ මන්ත්‍ර ගොඩාක් බලවත් කියල කියනවා, ඒ වගේම ඒ මන්ත්‍ර "‘ඕම්’" වලින් පටන් ගන්නෙත් නැහැ කියල තමයි කියන්නේ.

    රේප් දුන්න හොදේ...:)

    :):):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම හිතන්නෙ පිරිත් වලත් ඔය වගේම දෙයක් වෙන්න ඇති ඇත්තෙ. :confused::confused::confused: REP+

    නැ සහෝ බෞද්ධ පිරිත් සහ මෙම මන්ත්‍ර අතර ලොකු වෙනසක් තියනවා
     

    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada

    Pink Panther,

    It is so wonderful that we can see some of the Hindu mantras, prayers etc in Sinhala script. Have these always been available to some extent or another in Sinhala script or is only recently that Hindu prayers started becoming available in Sinhala script? I have a pdf of a temple souvenir from a Hindu temple in Colombo and in there, some Hindu stotras, namavalis etc are in Sanskrit with Sinhala script.