සවල් පාරක් ගැහුවට පාඩු නෑ 😂

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,208
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වර්ගයා බෝකිරීමට සෑහෙන බියක් ඇතිවෙනවා මේවා දකිද්දි.. :sorry:
    හොඳ ගෑනු හොයන් ළමයි හදලා උන්ට කන්න බොන්න දීලා හොඳ ඉස්කෝල වලට දැම්මම මේව දැකල කලකිරෙන්න ඕන නෑ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113


    රතුපාට ෂෝට ඌට Tourette Syndrome 🤔🥴


    මීට අවුරුදු 10 කටත් කලින් සින්හල රැප් පටන් ගන්න කාලෙ ඔහොම තමා ස්ටාට් උනේ , ගැන්ස්ට රැප් සයිඩ් එක. ඒ කාලෙ ෆලෝ කරන්න කවුරුවත් හිටියෙ නෑ ..



    දැන් රැප් සීන් එක ගොඩක් ඉස්සරහට ඇවිල්ල, දියුනු වෙලා, කොලිටි වෙලා

    මේ අලුත් පොඩි උනුත් අර පට්ට පරන මෙතඩ් ෆලෝ කරන්න යන එක නන් දුකයි, නිකන් විනාස වෙනව ඔහොම බ්ලයින්ඩ් ටොක්සික් ෆෑන්ස්ල උනාම.








    ඉස්සර ඔහොම ඩ්‍රග්ස් ඉස්සරහට දාන් රැපර් ස් ල වෙන්න හදපු උන් දැන් එව්ව අත ඇරල ලස්සනට ගේම ගහනව, ගෝත පැටව් ටිකකුත් නැතුව නෙමේ.
     
    • Love
    Reactions: Pol hora

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    56824.jpg
     
    • Haha
    Reactions: kinkon and Pol hora