සව් දන්සැලක් දුන්නා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අද සව් දැන්සලක් දුන්නා. වැඩේට ශ්‍රමයෙන් තමා දායක වුණේ. මම දන්න අයියා කෙනෙක්ගේ වැඩක්. පොසොන් එකට මමත් දෙන්න හිතාගෙන ඉන්නවා. කලින් පාර මම නූල්ඩ්ස් දන්සලක් දුන්නා. වැඩේ හරියටම වෙනවනම් මං උඹලට කියන්නම්. කැමති කෙනෙක්ට සම්මාදම් වෙන්න පුළුවන්. ❤️

    IMG-2451.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    Idea share කරපන්කො. වියදම මීට වැඩිය යයි මම හිතන්නේ මචං ඒක කරන්න ගියොත්. මේකන්ම 45 ක් වගේ යන්න ඇති.

    🧡

    🧡

    🧡🧡🧡
    Ado ai ban arunta 1 heart ekak deela mata 3k damme. Tikak wadipura liyapu nisada 🥴 🥴 ?

    Issara bus wala kawi kiyana un mathak una, dena gaana anuwa tama itin seth pathanne. eka eka deyyata eka eka ganan :ROFLMAO::ROFLMAO:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Ado ai ban arunta 1 heart ekak deela mata 3k damme. Tikak wadipura liyapu nisada 🥴 🥴 ?

    Issara bus wala kawi kiyana un mathak una, dena gaana anuwa tama itin seth pathanne. eka eka deyyata eka eka ganan :ROFLMAO::ROFLMAO:
    හම්මො බිජ්ජො... 🤣🤣🤣 ඒක මීටර් උනෙත් කිව්වට පස්සේ

    අඩෝ පට්ට නේ. උබ ගියපරත් දන්සලක් දුන්න නේද බන්?
    ඔව් නූඩ්ල්ස් 🍜
    ------ Post added on May 24, 2024 at 12:58 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    තනියෙන් හෝ කීපදෙනෙක් එකතු වෙලා කරපන් මචන්. ගෙවල් ගානේ ගිහින් එකතු කරන්න එපා.
    පින් අතේ දෙයකට සම්බන්ධ වෙන්න මිනිස්සුන්ට වත්කමක් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    අද සව් දැන්සලක් දුන්නා. වැඩේට ශ්‍රමයෙන් තමා දායක වුණේ. මම දන්න අයියා කෙනෙක්ගේ වැඩක්. පොසොන් එකට මමත් දෙන්න හිතාගෙන ඉන්නවා. කලින් පාර මම නූල්ඩ්ස් දන්සලක් දුන්නා. වැඩේ හරියටම වෙනවනම් මං උඹලට කියන්නම්. කැමති කෙනෙක්ට සම්මාදම් වෙන්න පුළුවන්. ❤️

    IMG-2451.jpg
    Ata nathi saw
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    තනියෙන් හෝ කීපදෙනෙක් එකතු වෙලා කරපන් මචන්. ගෙවල් ගානේ ගිහින් එකතු කරන්න එපා.
    පින් අතේ දෙයකට සම්බන්ධ වෙන්න මිනිස්සුන්ට වත්කමක් නෑ.

    නෑ මම කලින් දුන්නෙත් තනියම මචං. නෑයෝ කිහිපදෙනෙක් ඉතින් සෝස් බෝතල් එහෙම අරන් දුන්නා. දුන්නොත් ගන්නව ඉල්ලන්නේ නෑ. සම්මාදම් වෙලා දෙන එක හොදයි කියනවනෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    නුල්ඩස් දීපන්කෝ. ඒක හොදයි. සව් නම් සෙට් නෑ ම්චන්. එක්කෝ කෝපි දන්සලක් වගේ දීපන්. එහම නැත්නම් පාන් දනසලක් දීපන්. පෙති පාන් ගෙනත් ජෑම්/සීනිසම් බල්/ බටර් වගේ දෙයක් ගාලා දෙන්න පුලුවන්. බේකරිකට කිව්වම සැන්විජ්පාන් වගේ කොටු පාන් හදලා කපලම ගන්න පුලුවන්. බටර්, ජෑම් වගේ ඒවා උනත් තොග විදියට කිරලා ගන්න පුලුවන්