සව් දන්සැලක් දුන්නා

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    නුල්ඩස් දීපන්කෝ. ඒක හොදයි. සව් නම් සෙට් නෑ ම්චන්. එක්කෝ කෝපි දන්සලක් වගේ දීපන්. එහම නැත්නම් පාන් දනසලක් දීපන්. පෙති පාන් ගෙනත් ජෑම්/සීනිසම් බල්/ බටර් වගේ දෙයක් ගාලා දෙන්න පුලුවන්. බේකරිකට කිව්වම සැන්විජ්පාන් වගේ කොටු පාන් හදලා කපලම ගන්න පුලුවන්. බටර්, ජෑම් වගේ ඒවා උනත් තොග විදියට කිරලා ගන්න පුලුවන්

    බටර් ? තොග?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තනියෙන් හෝ කීපදෙනෙක් එකතු වෙලා කරපන් මචන්. ගෙවල් ගානේ ගිහින් එකතු කරන්න එපා.
    පින් අතේ දෙයකට සම්බන්ධ වෙන්න මිනිස්සුන්ට වත්කමක් නෑ.
    ai dan rata hadala nadda? :lol: :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    ai dan rata hadala nadda? :lol: :lol: :lol:
    උබල විනාස කරපු රට පැය 24න් ගොඩදාන්න රනිල් මහත්තයට මැජික් නෑ.
    2048න් පස්සෙ ගෙදරකට ගිහින් බලපන්කො.