හරි මම කියන්නම්පොසොන් කිට්ටුවෙනකොට මැසේජ් එකක් දාපන්.
නුල්ඩස් දීපන්කෝ. ඒක හොදයි. සව් නම් සෙට් නෑ ම්චන්. එක්කෝ කෝපි දන්සලක් වගේ දීපන්. එහම නැත්නම් පාන් දනසලක් දීපන්. පෙති පාන් ගෙනත් ජෑම්/සීනිසම් බල්/ බටර් වගේ දෙයක් ගාලා දෙන්න පුලුවන්. බේකරිකට කිව්වම සැන්විජ්පාන් වගේ කොටු පාන් හදලා කපලම ගන්න පුලුවන්. බටර්, ජෑම් වගේ ඒවා උනත් තොග විදියට කිරලා ගන්න පුලුවන්
ai dan rata hadala nadda?තනියෙන් හෝ කීපදෙනෙක් එකතු වෙලා කරපන් මචන්. ගෙවල් ගානේ ගිහින් එකතු කරන්න එපා.
පින් අතේ දෙයකට සම්බන්ධ වෙන්න මිනිස්සුන්ට වත්කමක් නෑ.

උබල විනාස කරපු රට පැය 24න් ගොඩදාන්න රනිල් මහත්තයට මැජික් නෑ.ai dan rata hadala nadda?![]()
![]()
![]()