සව් බාගේ හොදටම කිරීම

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොරන්න පුළුවන් එකාට බන් ගවමන්ට්ද ප්‍රය්වට්ඩ අදාලා නෑ ඌ ලොවෙත් වැටිච්ච තැන් හදනවා. අකාර්යක්ශම තැන් කාර්යක්ශමකරලා ගන්නවා. පාඩු තැන් ලාභ කරනවා. මොකෙන් පාලනේ කරත් ඕවයේ වැඩ කරන්නෙ මිනිස්සු. මිනිස්සු මෙච්චර කල් ඇදහෙව්වෙ වැඩ බැරි කටින් පුටින්ලව. දක්ශයෙක් දැක්කොත් මූනේ ලපේට හරි බැනලා ඌට මඩ ගහනවා.
    මුලින්ම මට හිතෙන්නේ මුල් නිතිය වෙනස් කරන්න ඕනේ කාටවත් රිංගන්න බැරි වෙන්න. ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ මොන ආණ්ඩුව ආවත් වෙනස් නොවන විදියට. ෆුල් සුද්දයක් දාන්න වෙනවා දේශපලුවොන්ට වඩා අන්තයි රජයේ හොර කාක්කෝ