සව් බාගේ හොදටම කිරීම

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔක්කොම කාලකන්නි එකයි කියන්න එපා. ජෙප්පන්ටත් දීල බලමු. උනුත් අනාගත්තොත් ඔහොම කියන්න පුලුවන්
    Same. Never been a Jeppa fan. Hate them throughout.
    E unata meda para kela wenna hari jepponta gahanawa. Huththa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    තවත් දේශපාලනේ ගූ කන්න එපා යකෝ. වැරදුනා තමා අපිට. පොනිලා හරියට රට කලානම් මුන් අද ආණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම කාලකන්නි එකයි
    ඌ ඉද්දි තිබ්බ විදියටවත් මුන්ට තියාගන්න බෑ නේ.. උන් අඩුමගානේ සංචිත ටික හරි තියාගත්තා . සල්ලි නැතුව තෙල් , ගෑස් බාගන්න බැරුව හිටියේ නෑ .
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bari ne ban. Puluwan
    #1. Pin bath gilina government workers la bageta bagayak gedara yawanna one
    #2. Padu labana hama rajya ayathanayama privatized karanna one.
    #3. Every job walin 20 % k wath tax kapanna one
    #4 retirement age eka 55 karala government and pvt hamotama rate scaled pension ekak denna one
    #5. Atharamadiyo ain karala , rate palath bedala wawawanna one hama paalu idamakama
    #6. IT field eka promote karanna one paypal lankawata aran deela
    #7. Lankawe muhuda wate fish farms hadanna one

    Owwa plan ekakata kaloth me rata hadanna bari ne

    Karanna one ekama de hora kana unta eka parakwath samawa nodi hire dann one. Waradi karana unwa marala daanna one.
    ඔව් හැබැයි ඔය ටික තමා වෙන්න ඕනේ. දේශපාලුවෝ වගේම රජයේ ඉන්නේ තනිකර කම්බා හොරු. සුද්ද කරන එක ලේසි නෑ හොදම ආයෝජකයින්ට දෙන එක. ඇමරිකාව කැනඩාව, යුරෝපේ තියන්නේ උබ ඔය කියන සිස්ටම් එක. සිස්ටම් එක දුවනවා මොන ආණ්ඩුව ආවත්. ඕක ක්‍රියාත්මක කරන්න ජේවීපී පුළුවන් වෙයිද?

    ඔක්කොම කාලකන්නි එකයි කියන්න එපා. ජෙප්පන්ටත් දීල බලමු. උනුත් අනාගත්තොත් ඔහොම කියන්න පුලුවන්
    දෙනවා අනිවරෙන් මේ සැරේ. ඇති රැවටුනා රාජපක්ෂලටයි, වික්‍රමසිංහ ල ටයි
    ------ Post added on Mar 11, 2022 at 9:11 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව් හැබැයි ඔය ටික තමා වෙන්න ඕනේ. දේශපාලුවෝ වගේම රජයේ ඉන්නේ තනිකර කම්බා හොරු. සුද්ද කරන එක ලේසි නෑ හොදම ආයෝජකයින්ට දෙන එක. ඇමරිකාව කැනඩාව, යුරෝපේ තියන්නේ උබ ඔය කියන සිස්ටම් එක. සිස්ටම් එක දුවනවා මොන ආණ්ඩුව ආවත්. ඕක ක්‍රියාත්මක කරන්න ජේවීපී පුළුවන් වෙයිද?
    Danne ne. Habai hora kanna nam hambuwena ekak ne.

    Methanin ehata ratata kelawenna deyak na ne. Mun degollonta karanna be. E nisa jepponta gahanawa. Ekko hadai nathnam ithin thawa wenna deyak na ne meke.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඌ ඉද්දි තිබ්බ විදියටවත් මුන්ට තියාගන්න බෑ නේ.. උන් අඩුමගානේ සංචිත ටික හරි තියාගත්තා . සල්ලි නැතුව තෙල් , ගෑස් බාගන්න බැරුව හිටියේ නෑ .
    නෑ මන් හිතන්නේ මුන් කරන්න බැරුව නෙමේ. මුන් මේ මිනිස්සුන්ගෙන් පලි ගන්නවා 2015 වෙච්ච දේට. ඔක්කොම හොරා කාල රට පනී පවුල් පිටින්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Danne ne. Habai hora kanna nam hambuwena ekak ne.

    Methanin ehata ratata kelawenna deyak na ne. Mun degollonta karanna be. E nisa jepponta gahanawa. Ekko hadai nathnam ithin thawa wenna deyak na ne meke.
    ලොකු ගේමක් ගහන්න වෙනවා ජේවීපී එකට. නැත්තටම නැති වෙච්ච රටක් ගොඩ ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සුපිරි ගේමක් ගහන්න වෙනවා
     
    • Like
    Reactions: Sandy_Fdo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ තියෙන ක්‍රමය නිසා හොඳ මිනිස්සු දේශපාලනයට එන්නෙ නෑ
    Nm0VZub.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොංගල් ද යකෝ

    පොර ජේවීපී එකත් එක්ක එකතු වෙයිද
    ------ Post added on Mar 11, 2022 at 9:22 AM
    ඕක පිස්සෙක් බන්....පොඩ්ඩක් උඩ තියල ආතල් එකක් ගන්න නම් හොඳයි...

    නැත්නම් ඕකත් ඔලුවක් නැති ඇනයක් වගේ.... ගහන්නත් බෑ.... ගැහුවොත් ගලවන්නත් බෑ
     
    • Haha
    Reactions: Silly point

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ලොකු ගේමක් ගහන්න වෙනවා ජේවීපී එකට. නැත්තටම නැති වෙච්ච රටක් ගොඩ ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සුපිරි ගේමක් ගහන්න වෙනවා
    Will see and hope for the best bro.

    Not only JVP, but we all also have to sacrifice 5 - 10 years
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ස'
    තාප්ප චිත්‍ර
    සව් බාගේ දැක්ම
    කියත් මග
    ඔරකල්
    තුනෙන් දෙක
    වී ඩේටා බේස්
    අපි තමයි හොදටම කිරීම
    මොළ හතේ ආගමනය
    ගූ පෝර
    ගෑස්, තෙල්, කරන්ට්
    තවත් සහන ඉදිරියට
    පිස්සට හූ කියපු හන්දිය
    ඩොලරය නැග්ගවීම
    බංකොලොත් රට

    දැන් සැපද?
     
    • Haha
    Reactions: Silly point

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මේක තමා දශකයේ නෙමෙයි මුලු ශතවර්ශෙම වෙච්ච විශාලතම රැවටීම. හිතහකො ලක්ශ 69ක් මිනිස්සුන්ව රවට්ටනවා කියන්නෙ ලේසි පහසු වැඩක්ද. හරි නම් රාජපක්ශලා ගිනස් එකට යන්න ඕන.
    ඒක මුන්ගේ හොඳකම නිසා වෙච්ච දෙයක් නෙවෙයිනේ බන්. 2015දී මිනිස්සු යහ පාලනේ ගෙනාවේ මහින්ද දැන් ඇති කියල. යහ පාලනේ පිස්සු කෙලපු නිසාම තමයි මුන්ට චාන්ස් එක ආවේ. කොහොම වුනත් රාජපක්ෂ කියන ෆැමිලි එක ලංකාවේ දේශපාලනයෙන් අතු ගාලම දාන්න ඕන.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක මුන්ගේ හොඳකම නිසා වෙච්ච දෙයක් නෙවෙයිනේ බන්. 2015දී මිනිස්සු යහ පාලනේ ගෙනාවේ මහින්ද දැන් ඇති කියල. යහ පාලනේ පිස්සු කෙලපු නිසාම තමයි මුන්ට චාන්ස් එක ආවේ. කොහොම වුනත් රාජපක්ෂ කියන ෆැමිලි එක ලංකාවේ දේශපාලනයෙන් අතු ගාලම දාන්න ඕන.
    අන්න එතනයි වැරැද්ද උනේ සිරිසේනය හරියට කලානම් නන්දරේට එන්න පාර කැපෙන්නේ නෑ. උන් කෙලපු පිස්සු වලට තරහටම මිනිස්සු නන්දරේට දුන්න. නැත්නම් මිනිස්සු කවදාවත් පැරදිච්ච මහින්ද ආයිත් ගේන්නේ නෑ
     
    • Like
    Reactions: Cypress and MrFrog

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔව් හැබැයි ඔය ටික තමා වෙන්න ඕනේ. දේශපාලුවෝ වගේම රජයේ ඉන්නේ තනිකර කම්බා හොරු. සුද්ද කරන එක ලේසි නෑ හොදම ආයෝජකයින්ට දෙන එක. ඇමරිකාව කැනඩාව, යුරෝපේ තියන්නේ උබ ඔය කියන සිස්ටම් එක. සිස්ටම් එක දුවනවා මොන ආණ්ඩුව ආවත්. ඕක ක්‍රියාත්මක කරන්න ජේවීපී පුළුවන් වෙයිද?

    ජෙප්පෝ රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නැහැ කවදාවත් තවත් වැඩි කරනවා මිසක්
    උන් පුද්ගලීකරණය කරනවාටත් කැමති නැහැ
    යුනියන්ස් අටවා ගෙන මුළු රාජ්‍ය සේවයම වල පල්ලට යවන්න උනුත් දායක උනා
    අනිත් දේවල් නම් කොහොම කරයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජෙප්පෝ රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නැහැ කවදාවත් තවත් වැඩි කරනවා මිසක්
    උන් පුද්ගලීකරණය කරනවාටත් කැමති නැහැ
    යුනියන්ස් අටවා ගෙන මුළු රාජ්‍ය සේවයම වල පල්ලට යවන්න උනුත් දායක උනා
    අනිත් දේවල් නම් කොහොම කරයිද දන්නේ නැහැ
    අන්න ඒකයි ඒ පරණ සමාජවාදී සිස්ටම් දැන් හරියන්නේ නෑ. ආයෝජකයින් එක්ක ගමන යන්න ඕනේ. ඔය දියුණු හැම රටක් ම එහෙමයි. ආණ්ඩුවට කරන්න තියෙන්නේ මෙහෙයවන එක රට හරි විදියට
     
    • Like
    Reactions: R O B U S T A

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ජෙප්පෝ රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නැහැ කවදාවත් තවත් වැඩි කරනවා මිසක්
    උන් පුද්ගලීකරණය කරනවාටත් කැමති නැහැ
    යුනියන්ස් අටවා ගෙන මුළු රාජ්‍ය සේවයම වල පල්ලට යවන්න උනුත් දායක උනා
    අනිත් දේවල් නම් කොහොම කරයිද දන්නේ නැහැ
    කොරන්න පුළුවන් එකාට බන් ගවමන්ට්ද ප්‍රය්වට්ඩ අදාලා නෑ ඌ ලොවෙත් වැටිච්ච තැන් හදනවා. අකාර්යක්ශම තැන් කාර්යක්ශමකරලා ගන්නවා. පාඩු තැන් ලාභ කරනවා. මොකෙන් පාලනේ කරත් ඕවයේ වැඩ කරන්නෙ මිනිස්සු. මිනිස්සු මෙච්චර කල් ඇදහෙව්වෙ වැඩ බැරි කටින් පුටින්ලව. දක්ශයෙක් දැක්කොත් මූනේ ලපේට හරි බැනලා ඌට මඩ ගහනවා.