සව් බාගේ හොදටම කිරීම

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස'
    තාප්ප චිත්‍ර
    සව් බාගේ දැක්ම
    කියත් මග
    ඔරකල්
    තුනෙන් දෙක
    වී ඩේටා බේස්
    අපි තමයි හොදටම කිරීම
    මොළ හතේ ආගමනය
    ගූ පෝර
    ගෑස්, තෙල්, කරන්ට්
    තවත් සහන ඉදිරියට
    පිස්සට හූ කියපු හන්දිය
    ඩොලරය නැග්ගවීම
    බංකොලොත් රට

    දැන් සැපද?
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    රටට කෙලවෙනකම් මහින්දට, ගෝටා ට මඩ ගහ ගහ රට වෙනුවෙන් සත පහක දෙයක් නොකර උදේ හවා මේකේ ත්‍රෙඩ් දාගෙන සිරිකොතටයි, පුතානොටයි, ඩිල් ජෙප්පන්ටයි කඩේ ගිය කාලකන්නි උප්පැන්න ලිංගික වහල්ලු සෙට් එක කෝ? පහු ගිය අවරුදු 5 හේ කරපු කියපු, වපුරපු දේවල් වලට රෙද්දේ රෙවෙන්නම කෙලත් නැතුව ජනතාව ඇරලා තියෙන්නේ. ඕකුන්ට ගූ පාරක් ගහන විදියට කමෙන්ටුවක් දාගෙන පලයල්ලා. :lol: :lol:

    @ruchira55 @ryandok @Smartm @Identity @Rasthiyadu padanama @Don GasCan @541100 @Dharatha


    Karma is a bitch for a reason
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Karma is a bitch for a reason
    තවත් දේශපාලනේ ගූ කන්න එපා යකෝ. වැරදුනා තමා අපිට. පොනිලා හරියට රට කලානම් මුන් අද ආණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම කාලකන්නි එකයි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    තවත් දේශපාලනේ ගූ කන්න එපා යකෝ. වැරදුනා තමා අපිට. පොනිලා හරියට රට කලානම් අද ආණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම කාලකන්නි එකයි
    I am not a ponil fans.
    Have to tell one thing.
    Thopita hoda wade.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ යකෝ ඡීණ පෝර
    බයි කාබනික් හාල්
    ඒකත දැම්ම

    I am not a ponil fans.
    Have to tell one thing.
    Thopita hoda wade.
    හැම පක්ෂෙම එකාටම හොද වැඩේ. අවරුදු 72ක් තිස්සේ රැවටුනානේ
    ------ Post added on Mar 11, 2022 at 8:56 AM
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒකත දැම්ම


    හැම පක්ෂෙම එකාටම හොද වැඩේ. අවරුදු 72ක් තිස්සේ රැවටුනානේ
    ------ Post added on Mar 11, 2022 at 8:56 AM
    Eka nisa tamai egawa para hariyanna hari waradinna hari JVP ekata gahanna hithan inne.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Eka nisa tamai egawa para hariyanna hari waradinna hari JVP ekata gahanna hithan inne.
    මාත් ගහනවා මේ සැරේ නම් ජේවීපී. ආයිත් කවදාවත් කාලකන්නි පක්ෂ දෙක එපා. හැබැයි දැන් නම් රට ගොඩ ගන්න බැරි සින් එකක් තියෙන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ ගහමුත
    ගූ ගහලත් මදි බන්. උබලත් එක්කත් ඇර ගත්ත අපි. දැන් රැවටුනාම තමා තේරෙන්නේ කරපු වැරැද්ද. මිනිස්සු කා කොටා ගන්නවා අරුන් රටට සුද්දෙ දීලා ඇමරිකාවට පනී. කලකිරිලා ඉන්නේ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    තවත් දේශපාලනේ ගූ කන්න එපා යකෝ. වැරදුනා තමා අපිට. පොනිලා හරියට රට කලානම් මුන් අද ආණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම කාලකන්නි එකයි
    Waradilath muge sadde. Hammo
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මාත් ගහනවා මේ සැරේ නම් ජේවීපී. ආයිත් කවදාවත් කාලකන්නි පක්ෂ දෙක එපා. හැබැයි දැන් නම් රට ගොඩ ගන්න බැරි සින් එකක් තියෙන්නේ
    Bari ne ban. Puluwan
    #1. Pin bath gilina government workers la bageta bagayak gedara yawanna one
    #2. Padu labana hama rajya ayathanayama privatized karanna one.
    #3. Every job walin 20 % k wath tax kapanna one
    #4 retirement age eka 55 karala government and pvt hamotama rate scaled pension ekak denna one
    #5. Atharamadiyo ain karala , rate palath bedala wawawanna one hama paalu idamakama
    #6. IT field eka promote karanna one paypal lankawata aran deela
    #7. Lankawe muhuda wate fish farms hadanna one

    Owwa plan ekakata kaloth me rata hadanna bari ne

    Karanna one ekama de hora kana unta eka parakwath samawa nodi hire dann one. Waradi karana unwa marala daanna one.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තවත් දේශපාලනේ ගූ කන්න එපා යකෝ. වැරදුනා තමා අපිට. පොනිලා හරියට රට කලානම් මුන් අද ආණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම කාලකන්නි එකයි
    ඔක්කොම කාලකන්නි එකයි කියන්න එපා. ජෙප්පන්ටත් දීල බලමු. උනුත් අනාගත්තොත් ඔහොම කියන්න පුලුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    මේක තමා දශකයේ නෙමෙයි මුලු ශතවර්ශෙම වෙච්ච විශාලතම රැවටීම. හිතහකො ලක්ශ 69ක් මිනිස්සුන්ව රවට්ටනවා කියන්නෙ ලේසි පහසු වැඩක්ද. හරි නම් රාජපක්ශලා ගිනස් එකට යන්න ඕන.
     
    • Like
    Reactions: Walter White