Same. Never been a Jeppa fan. Hate them throughout.ඔක්කොම කාලකන්නි එකයි කියන්න එපා. ජෙප්පන්ටත් දීල බලමු. උනුත් අනාගත්තොත් ඔහොම කියන්න පුලුවන්
E unata meda para kela wenna hari jepponta gahanawa. Huththa.
Same. Never been a Jeppa fan. Hate them throughout.ඔක්කොම කාලකන්නි එකයි කියන්න එපා. ජෙප්පන්ටත් දීල බලමු. උනුත් අනාගත්තොත් ඔහොම කියන්න පුලුවන්
ඌ ඉද්දි තිබ්බ විදියටවත් මුන්ට තියාගන්න බෑ නේ.. උන් අඩුමගානේ සංචිත ටික හරි තියාගත්තා . සල්ලි නැතුව තෙල් , ගෑස් බාගන්න බැරුව හිටියේ නෑ .තවත් දේශපාලනේ ගූ කන්න එපා යකෝ. වැරදුනා තමා අපිට. පොනිලා හරියට රට කලානම් මුන් අද ආණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම කාලකන්නි එකයි
ඔව් හැබැයි ඔය ටික තමා වෙන්න ඕනේ. දේශපාලුවෝ වගේම රජයේ ඉන්නේ තනිකර කම්බා හොරු. සුද්ද කරන එක ලේසි නෑ හොදම ආයෝජකයින්ට දෙන එක. ඇමරිකාව කැනඩාව, යුරෝපේ තියන්නේ උබ ඔය කියන සිස්ටම් එක. සිස්ටම් එක දුවනවා මොන ආණ්ඩුව ආවත්. ඕක ක්රියාත්මක කරන්න ජේවීපී පුළුවන් වෙයිද?Bari ne ban. Puluwan
#1. Pin bath gilina government workers la bageta bagayak gedara yawanna one
#2. Padu labana hama rajya ayathanayama privatized karanna one.
#3. Every job walin 20 % k wath tax kapanna one
#4 retirement age eka 55 karala government and pvt hamotama rate scaled pension ekak denna one
#5. Atharamadiyo ain karala , rate palath bedala wawawanna one hama paalu idamakama
#6. IT field eka promote karanna one paypal lankawata aran deela
#7. Lankawe muhuda wate fish farms hadanna one
Owwa plan ekakata kaloth me rata hadanna bari ne
Karanna one ekama de hora kana unta eka parakwath samawa nodi hire dann one. Waradi karana unwa marala daanna one.
දෙනවා අනිවරෙන් මේ සැරේ. ඇති රැවටුනා රාජපක්ෂලටයි, වික්රමසිංහ ල ටයිඔක්කොම කාලකන්නි එකයි කියන්න එපා. ජෙප්පන්ටත් දීල බලමු. උනුත් අනාගත්තොත් ඔහොම කියන්න පුලුවන්
Danne ne. Habai hora kanna nam hambuwena ekak ne.ඔව් හැබැයි ඔය ටික තමා වෙන්න ඕනේ. දේශපාලුවෝ වගේම රජයේ ඉන්නේ තනිකර කම්බා හොරු. සුද්ද කරන එක ලේසි නෑ හොදම ආයෝජකයින්ට දෙන එක. ඇමරිකාව කැනඩාව, යුරෝපේ තියන්නේ උබ ඔය කියන සිස්ටම් එක. සිස්ටම් එක දුවනවා මොන ආණ්ඩුව ආවත්. ඕක ක්රියාත්මක කරන්න ජේවීපී පුළුවන් වෙයිද?
නෑ මන් හිතන්නේ මුන් කරන්න බැරුව නෙමේ. මුන් මේ මිනිස්සුන්ගෙන් පලි ගන්නවා 2015 වෙච්ච දේට. ඔක්කොම හොරා කාල රට පනී පවුල් පිටින්.ඌ ඉද්දි තිබ්බ විදියටවත් මුන්ට තියාගන්න බෑ නේ.. උන් අඩුමගානේ සංචිත ටික හරි තියාගත්තා . සල්ලි නැතුව තෙල් , ගෑස් බාගන්න බැරුව හිටියේ නෑ .
ලොකු ගේමක් ගහන්න වෙනවා ජේවීපී එකට. නැත්තටම නැති වෙච්ච රටක් ගොඩ ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සුපිරි ගේමක් ගහන්න වෙනවාDanne ne. Habai hora kanna nam hambuwena ekak ne.
Methanin ehata ratata kelawenna deyak na ne. Mun degollonta karanna be. E nisa jepponta gahanawa. Ekko hadai nathnam ithin thawa wenna deyak na ne meke.
මොංගල් ද යකෝඋබේ @Lejayange account eka dan nadda![]()
පොර ජේවීපී එකත් එක්ක එකතු වෙයිද
ඕක පිස්සෙක් බන්....පොඩ්ඩක් උඩ තියල ආතල් එකක් ගන්න නම් හොඳයි...මොංගල් ද යකෝ
පොර ජේවීපී එකත් එක්ක එකතු වෙයිද
------ Post added on Mar 11, 2022 at 9:22 AM
Will see and hope for the best bro.ලොකු ගේමක් ගහන්න වෙනවා ජේවීපී එකට. නැත්තටම නැති වෙච්ච රටක් ගොඩ ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සුපිරි ගේමක් ගහන්න වෙනවා
අනිවා පට්ට කැප කිරීමක් කරන්න වෙනවා හැම මනුස්සයටමWill see and hope for the best bro.
Not only JVP, but we all also have to sacrifice 5 - 10 years
ස'
තාප්ප චිත්ර
සව් බාගේ දැක්ම
කියත් මග
ඔරකල්
තුනෙන් දෙක
වී ඩේටා බේස්
අපි තමයි හොදටම කිරීම
මොළ හතේ ආගමනය
ගූ පෝර
ගෑස්, තෙල්, කරන්ට්
තවත් සහන ඉදිරියට
පිස්සට හූ කියපු හන්දිය
ඩොලරය නැග්ගවීම
බංකොලොත් රට
දැන් සැපද?
ඒක මුන්ගේ හොඳකම නිසා වෙච්ච දෙයක් නෙවෙයිනේ බන්. 2015දී මිනිස්සු යහ පාලනේ ගෙනාවේ මහින්ද දැන් ඇති කියල. යහ පාලනේ පිස්සු කෙලපු නිසාම තමයි මුන්ට චාන්ස් එක ආවේ. කොහොම වුනත් රාජපක්ෂ කියන ෆැමිලි එක ලංකාවේ දේශපාලනයෙන් අතු ගාලම දාන්න ඕන.මේක තමා දශකයේ නෙමෙයි මුලු ශතවර්ශෙම වෙච්ච විශාලතම රැවටීම. හිතහකො ලක්ශ 69ක් මිනිස්සුන්ව රවට්ටනවා කියන්නෙ ලේසි පහසු වැඩක්ද. හරි නම් රාජපක්ශලා ගිනස් එකට යන්න ඕන.
අන්න එතනයි වැරැද්ද උනේ සිරිසේනය හරියට කලානම් නන්දරේට එන්න පාර කැපෙන්නේ නෑ. උන් කෙලපු පිස්සු වලට තරහටම මිනිස්සු නන්දරේට දුන්න. නැත්නම් මිනිස්සු කවදාවත් පැරදිච්ච මහින්ද ආයිත් ගේන්නේ නෑඒක මුන්ගේ හොඳකම නිසා වෙච්ච දෙයක් නෙවෙයිනේ බන්. 2015දී මිනිස්සු යහ පාලනේ ගෙනාවේ මහින්ද දැන් ඇති කියල. යහ පාලනේ පිස්සු කෙලපු නිසාම තමයි මුන්ට චාන්ස් එක ආවේ. කොහොම වුනත් රාජපක්ෂ කියන ෆැමිලි එක ලංකාවේ දේශපාලනයෙන් අතු ගාලම දාන්න ඕන.
ඔව් හැබැයි ඔය ටික තමා වෙන්න ඕනේ. දේශපාලුවෝ වගේම රජයේ ඉන්නේ තනිකර කම්බා හොරු. සුද්ද කරන එක ලේසි නෑ හොදම ආයෝජකයින්ට දෙන එක. ඇමරිකාව කැනඩාව, යුරෝපේ තියන්නේ උබ ඔය කියන සිස්ටම් එක. සිස්ටම් එක දුවනවා මොන ආණ්ඩුව ආවත්. ඕක ක්රියාත්මක කරන්න ජේවීපී පුළුවන් වෙයිද?
අන්න ඒකයි ඒ පරණ සමාජවාදී සිස්ටම් දැන් හරියන්නේ නෑ. ආයෝජකයින් එක්ක ගමන යන්න ඕනේ. ඔය දියුණු හැම රටක් ම එහෙමයි. ආණ්ඩුවට කරන්න තියෙන්නේ මෙහෙයවන එක රට හරි විදියටජෙප්පෝ රාජ්ය සේවය කප්පාදු කරන්නේ නැහැ කවදාවත් තවත් වැඩි කරනවා මිසක්
උන් පුද්ගලීකරණය කරනවාටත් කැමති නැහැ
යුනියන්ස් අටවා ගෙන මුළු රාජ්ය සේවයම වල පල්ලට යවන්න උනුත් දායක උනා
අනිත් දේවල් නම් කොහොම කරයිද දන්නේ නැහැ
කොරන්න පුළුවන් එකාට බන් ගවමන්ට්ද ප්රය්වට්ඩ අදාලා නෑ ඌ ලොවෙත් වැටිච්ච තැන් හදනවා. අකාර්යක්ශම තැන් කාර්යක්ශමකරලා ගන්නවා. පාඩු තැන් ලාභ කරනවා. මොකෙන් පාලනේ කරත් ඕවයේ වැඩ කරන්නෙ මිනිස්සු. මිනිස්සු මෙච්චර කල් ඇදහෙව්වෙ වැඩ බැරි කටින් පුටින්ලව. දක්ශයෙක් දැක්කොත් මූනේ ලපේට හරි බැනලා ඌට මඩ ගහනවා.ජෙප්පෝ රාජ්ය සේවය කප්පාදු කරන්නේ නැහැ කවදාවත් තවත් වැඩි කරනවා මිසක්
උන් පුද්ගලීකරණය කරනවාටත් කැමති නැහැ
යුනියන්ස් අටවා ගෙන මුළු රාජ්ය සේවයම වල පල්ලට යවන්න උනුත් දායක උනා
අනිත් දේවල් නම් කොහොම කරයිද දන්නේ නැහැ