සවුදි අරාබියේ ඉදලා කෙල්ලෝ පැනල යනවා 😭😭

2osama

Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    මේ කථාව සවුදි අරාබියේ ඉඳන් පැනලා යන කෙල්ලෝ ගැන .

    සවුදි අරාබියේ ඉන්න ගොඩක් සවුදි කෙල්ලෝ බලන්නේ කොහොමද රටෙන් පිටට යන්නේ කියලා ඒ තමන්ට ආසා විදියට අදින්න ඉන්න ජීවත් වෙන්න තියෙන ආසාව නිසා
    සවුදි අරාබියේ කිසිම ගෑනු කෙනෙක් ට තනියම රටේන් පිට වෙන්න බැහැ බාර කාර පිරිමියාගේ අවසරය නැතුව. මේ වීඩියෝ එකේ ඉන්න සවුදි කෙල්ල ගෙ නම රහබ්
    කොහොම හරි රටෙන් පිට වෙනවා කුවේට් හරහා ඕස්ට්‍රේලියාවට යන්න ඕස්ට්‍රේලියානු Sub Class 600 visa එකත් එක්ක

    බැංකොක් එයාර් පෝට් එකට එනකොට කොහොම හරි ගෙදරින් දැන ගෙන රහාබ් ගේ පාස්පෝට් එක Cancel කරනවා සවුදි අරාබි ආණ්ඩුවෙන්
    රහබ් Bangkok Airport එකේ හිරවෙනවා ඕස්ට්‍රේලියාවට යන්න බැරුව
    Bangkok වල හිර උන රහබ් කරන්න දෙයක් නැති නිසා ට්වීට් හරහා මේ පණිවුඩය හොමොටම share කරනවා Bangkok වල හිරවෙලා ඉන්නවා කියලා
    මේ ටුවීට් එක දකින හැමෝම රහාබ් ට උදවු කරන්න ඉදිරිපත් වෙනවා
    UNHCR එක හරහා සරණාගත බාවය ඉල්ලනවා Australia වෙන්
    මේක දැන ගත්තා ගමන් Thailand සවුදි අරාබි එම්බසි එකෙන් Bangkok Air Port එකට ඇවිත් මේ ගෑනු ළමයා ආපහු සවුදි අරාබිය ට අරගෙන යන්න ආපහු දෙන්න කියලා බැංකොක් නිලධාරීන්ට බලපෑම් කරනවා ඒත් ඒ සවුදි අරාබියේ බලපෑම එක කට වත් යටත් වෙන්නේ නැතිව තායිලන්ත බලධාරීන් දිගටම UNCR එකත් එක්ක කටයුතු කරනවා මේ සවුදි ගෑනු ළමයාට ඕස්ට්‍රේලියාවේ සරණාගත බාවය අරගෙන දෙන්න .
    ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමිතිනිත් මේ ගෑනු ළමයාව හම්බ වෙන්න එනවා ඒත් ඕස්ට්‍රේලියාවෙන් මේ සවුදි ගෑනු ළමයා බාර ගන්න එක කල් යනවා
    මේ වෙලාවේ යන අතරේ UNHCR එක Canada Government එකෙන් අහනවා මේ ළමයා බාර ගන්න පුළුවන් ද කියලා Canada ව කැමති වෙනවා බාර ගන්න
    ඕස්ට්‍රේලියාවට යන්න කියලා සවුදි අරාබියේ න් පැනලා ආපු රහාබ් Canada වට යනවා ස්ථිර පදිංචියට ආයෙත් සෞදි අරාබියට නොයෙන අදහසින්



    මේ වීඩියෝ එකේම තවත් ගෑනු ළමයෙක් පෙන්වනවා එයාට නම් පිලිපීනය හරහා පැනලා යන්න වෙන්නේ නැහැ ආපහු සවුදි අරාබිය ටම අරගෙන යනවා
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කාන්තාවන් අරාබියට පටවන ශ්‍රී ලංකාවේ එවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ මේවා ගැන කතා කරන්න
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FFKzruh.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    the handmaid's tale
    උබලට ගෝඨාගෙනල්ලත් උනේ හෑන්ඩ් මේඩ් ටේල් තමා. පැරරල් යුනිවස් එක්ක ගෝඨා එකාධිපතියෙක් වෙලා මුරු දකුණු ආසියාවම මිලිටරිකරණයක් තුලින් පාලනය කරනවා නෙ 😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අපිත් කොහෙ හරි ලඟපාත රටකට බෝට්ටුවෙන් ගිහින් වීඩියෝ කෑල්ලක් දැම්මොත් අපිවත් එක්ක යන්න එයිද....?
     
    • Haha
    Reactions: TCB Rox and 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලට ගෝඨාගෙනල්ලත් උනේ හෑන්ඩ් මේඩ් ටේල් තමා. පැරරල් යුනිවස් එක්ක ගෝඨා එකාධිපතියෙක් වෙලා මුරු දකුණු ආසියාවම මිලිටරිකරණයක් තුලින් පාලනය කරනවා නෙ 😂😂😂
    කිසි සම්බන්දයක් නෑ.මූ මෝඩද නැත්නම් උපන් හැටිද ?🤔
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    සෞදි කැබැල්ලක් දාගන්න බැරිවෙයිද අපිට
    සවුදි කෙල්ලේ sexy වගේම පට්ට සැර පාටක් පේනවා . ලංකාවේ කෙල්ලො වගේ පේන හැටියට ළාමක ටිං ටිං ලා නෙවෙයි බං 🤩🤩
     
    • Wow
    Reactions: TCB Rox

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Iran kello hoyaganna nadda?
    Parsian kello shork

    සවුදි කෙල්ලේ sexy වගේම පට්ට සැර පාටක් පේනවා . ලංකාවේ කෙල්ලො වගේ පේන හැටියට ළාමක ටිං ටිං ලා නෙවෙයි බං 🤩🤩

    Ammoo Saudi kello nam ganna bayai. Suck karanawalu kollata huu kiyawenna seratama💋
    ------ Post added on Sep 27, 2022 at 6:10 PM
     
    • Like
    Reactions: 2osama