සවුදි අරාබිය Miss Universe තරඟයට යන්න සූදානම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    දැනට මැලේසියාවේ ඉන්න කෙල්ලක් තමා සවුදි අරාබිය Represent කරන්නේ . පහු වෙනකොට සවුදියේම එක්කෙනෙක් දාන්න පුලුවන්


     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    අල් හම්දුල් අල්ලා අල් හම්දුල් අල්ලා
    ඇයව ගල් ගසා මරා දමනු ඇයව ගල් ගසා මරා දමනු ලෙස ඔවුහු මොරගැසුද
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ලස්සනයි ❤ මිඩ්ල් ඊස්ට් රටවල් වල තෙල් ඉවරවේගන එන හින්දා ලෝකෙත් එක්ක blend වෙන්ඩ ඕනෙ. Tourism වගෙ පැති ගොඩ දාන්ඩ. උන්ගෙ දැඩි නීති හිමීට ලිහිල් කරන ගමන් ඉන්නෙ. ඔය මිලියන ගනන් දීලා රොනාල්ඩෝ , Benzema වගේ ක්‍රීඩකයො වගේ ගන්නෙ ලෝකෙට උන් ගැන හොද impression එකක් දෙන්ඩ.
     
    • Like
    Reactions: gamerlk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අන්තවාදී නීති රීති නැති වෙලා මිනිස්සුන්ට නිදහසක් ලැබෙන එක හොඳයි.