සවුදි වල වසංගත අවදානමක්

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
    දැන් ඔය සෞඛ්‍යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?
    හරි හොද ප්‍රහාරයක්:) එහෙත් එක්කම කියනු බලන්න..
    බීච් ප්ලීස් කියලා ඇයි දාගෙන ඉන්නේ? එක අර්ථය කුමක්ද?:eek:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    plague_mask_denmark_krautwald.jpg

    ado meka dakkama baya hithenwa
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒක ඔයාට තියන අයිතිය....:yes::cool:මගේ ප්‍රස්නේ...ඇයි ඒක තෝරාගත්තේ...එකේ අර්ථය කියන්න....:cool:

    bitch please කියන්නේ යම් කෙනෙක් වැඩකට නැති ප්‍රකාශයක් හෝ මෝඩ ප්‍රකාශයක් කරාම අපි දෙන පිළිතුරයි ඉතින් ඒ වගේ අවස්ථා එළකිරි යේ වැඩි නිසා මට වචන නාස්ති කරන්න ඕන නෑ avatar එක copy paste කරන්න විතරයි තියෙන්නේ..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    bitch please කියන්නේ යම් කෙනෙක් වැඩකට නැති ප්‍රකාශයක් හෝ මෝඩ ප්‍රකාශයක් කරාම අපි දෙන පිළිතුරයි ඉතින් ඒ වගේ අවස්ථා එළකිරි යේ වැඩි නිසා මට වචන නාස්ති කරන්න ඕන නෑ avatar එක copy paste කරන්න විතරයි තියෙන්නේ..
    ආ එකටද තෝරාගත්තේ.....ගුඩ්...එතකොට (bitch please)එකේ සිංහල අර්ථය:eek:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ආ එකටද තෝරාගත්තේ.....ගුඩ්...එතකොට (bitch please)එකේ සිංහල අර්ථය:eek:

    ඒක තනි අව්‍යක්ත වචනයක් කොටස් කරලා අර්ථය ගන්න බෑ, දැන් ඔය උඩින් comment කරලා තියෙන කෙනා පද ගැලපෙව්වට ඒක ඇත්තටම වැරදියි. මේකේ සිංහල අර්ථය වචානානුසාරයෙන් කියන්න බෑ මොකද ඒක හුදෙක්ම භාව ප්‍රකාශයක් නිසා..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒක තනි අව්‍යක්ත වචනයක් කොටස් කරලා අර්ථය ගන්න බෑ, දැන් ඔය උඩින් comment කරලා තියෙන කෙනා පද ගැලපෙව්වට ඒක ඇත්තටම වැරදියි. මේකේ සිංහල අර්ථය වචානානුසාරයෙන් කියන්න බෑ මොකද ඒක හුදෙක්ම භාව ප්‍රකාශයක් නිසා..
    අයියෝ මගේ මහන්සිය :(
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් ඔය උඩින් comment කරලා තියෙන කෙනා පද ගැලපෙව්වට ඒක ඇත්තටම වැරදියි.
    :eek::oo::confused:
    mage engrisi danume hatiyata hari :dull:
    :eek::oo::confused:
    මට තේරෙන්නේ නැහැ කාටද මම දැන් බීච් ප්ලීස් කියන්න ඕනේ කියලා....බීච් ප්ලීස් එකට හරි විසදුමක් සොයා ත්‍රෙඩ් ඒක ඉස්සරහට යවමි...:confused::confused::confused:
     
    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA
    :eek::oo::confused:

    :eek::oo::confused:
    මට තේරෙන්නේ නැහැ කාටද මම දැන් බීච් ප්ලීස් කියන්න ඕනේ කියලා....බීච් ප්ලීස් එකට හරි විසදුමක් සොයා ත්‍රෙඩ් ඒක ඉස්සරහට යවමි...:confused::confused::confused:
    mehema kiyannath puluwan
    bitch = බැල්ලි
    please = අනේ
    අනේ + බැල්ලි = අනේ බැල්ලි!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    mehema kiyannath puluwan
    bitch = බැල්ලි
    please = අනේ
    අනේ + බැල්ලි = අනේ බැල්ලි!
    එහෙනම් bigtopට මේක සුදුසු මදි මොකද ඇයා කෙල්ලක් නිසා:sorry: