හරි හොද ප්රහාරයක්ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
දැන් ඔය සෞඛ්‍යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?
එහෙත් එක්කම කියනු බලන්න.. බීච් ප්ලීස් කියලා ඇයි දාගෙන ඉන්නේ? එක අර්ථය කුමක්ද?

හරි හොද ප්රහාරයක්ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
දැන් ඔය සෞඛ්‍යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?
එහෙත් එක්කම කියනු බලන්න.. 
හරි හොද ප්රහාරයක්එහෙත් එක්කම කියනු බලන්න..
බීච් ප්ලීස් කියලා ඇයි දාගෙන ඉන්නේ? එක අර්ථය කුමක්ද?![]()

mata ona avatar eka mama dagena inne ..![]()

මගේ ප්‍රස්නේ...ඇයි ඒක තෝරාගත්තේ...එකේ අර්ථය කියන්න....
ඒක ඔයාට තියන අයිතිය....මගේ ප්‍රස්නේ...ඇයි ඒක තෝරාගත්තේ...එකේ අර්ථය කියන්න....
![]()
ආ එකටද තෝරාගත්තේ.....ගුඩ්...එතකොට (bitch please)එකේ සිංහල අර්ථය
bitch please කියන්නේ යම් කෙනෙක් වැඩකට නැති ප්‍රකාශයක් හෝ මෝඩ ප්‍රකාශයක් කරාම අපි දෙන පිළිතුරයි ඉතින් ඒ වගේ අවස්ථා එළකිරි යේ වැඩි නිසා මට වචන නාස්ති කරන්න ඕන නෑ avatar එක copy paste කරන්න විතරයි තියෙන්නේ..

bitch please = balli karunakaralaආ එකටද තෝරාගත්තේ.....ගුඩ්...එතකොට (bitch please)එකේ සිංහල අර්ථය![]()

ආ එකටද තෝරාගත්තේ.....ගුඩ්...එතකොට (bitch please)එකේ සිංහල අර්ථය![]()
අයියෝ මගේ මහන්සියඒක තනි අව්‍යක්ත වචනයක් කොටස් කරලා අර්ථය ගන්න බෑ, දැන් ඔය උඩින් comment කරලා තියෙන කෙනා පද ගැලපෙව්වට ඒක ඇත්තටම වැරදියි. මේකේ සිංහල අර්ථය වචානානුසාරයෙන් කියන්න බෑ මොකද ඒක හුදෙක්ම භාව ප්‍රකාශයක් නිසා..

mage engrisi danume hatiyata hariනිකම් බොරු කියන්න එපා බන්![]()

දැන් ඔය උඩින් comment කරලා තියෙන කෙනා පද ගැලපෙව්වට ඒක ඇත්තටම වැරදියි.


mage engrisi danume hatiyata hari![]()





mehema kiyannath puluwan![]()
![]()
මට තේරෙන්නේ නැහැ කාටද මම දැන් බීච් ප්ලීස් කියන්න ඕනේ කියලා....බීච් ප්ලීස් එකට හරි විසදුමක් සොයා ත්‍රෙඩ් ඒක ඉස්සරහට යවමි...![]()
එහෙනම් bigtopට මේක සුදුසු මදි මොකද ඇයා කෙල්ලක් නිසාmehema kiyannath puluwan
bitch = බැල්ලි
please = අනේ
අනේ + බැල්ලි = අනේ බැල්ලි!