Guitar
මචන්, Saddle එක හරි Bridge එක හරි බුරුල් වෙලාද බලපන්.... ණත්තම් ස්ට්රින්ග් එක අඹරිලාද බලපන්.
හරියන්නේ නැහැ වගේ bn![]()
මචන්, Saddle එක හරි Bridge එක හරි බුරුල් වෙලාද බලපන්.... ණත්තම් ස්ට්රින්ග් එක අඹරිලාද බලපන්.



Mage girl guitar gahanawa. Yamaha ekak thiyenne. Uba danne na wage gihin dipan. Drop katha nam kiyanna epa machan. Eka dakala ahuwith kiyapan biththiye waduna kiyala. Thawa aniwa oka pana wage balaganin. Cushion karapu cover ekak mahaganin. Ube strum karana widiyen therenawa hakiyawak dewiyo dila thiyenawa. Laba athmetath eka parissam karaganin... Instrument eka damage wenawa kiyanne pau ban..