සවුන්ඩ් කාර්ඩ් අව්ලක්.....

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සවුන්ඩ් කාර්ඩ් අව්ලක්.....

    මචන්ලා මන් 5.1 සබ්වූෆර් එකක් ගන්න ඉන්නේ:yes:
    මන් එක පාවිච්චි කරන්නේ ඉන්නේ මගේ ලැප් එකට.මොකද මන් ෆිල්ම්ස් බලන්නේ ඔක්කොම කරන්නේ ලැප් එකේ නිසා.
    දැන් මෙකයි ප්‍රස්නේ:sorry:
    5.1 සබ්වූෆර් සිස්ටම් එකට ජැක් 3ක් එනවා.
    එත් මගේ ලැප් එකට තියෙන්නේ ජැක් 2කයි.(එකක් මයික් එකට අනික හෙඩ් ෆොන් එකට ):confused:
    කලින් 2.1 සබ්වූෆර් එකේ නම් එක ජැක් එකයි ආවේ.ගේමක් නැතුව වැඩ
    දැන් 5.1 එකක් ගහන්න යද්දී තමා ප්‍රස්නේ මොකද සබ්වූෆර් එකට ජැක් තුනක් එනවා ලැප් එකේ දෙකයි තියෙන්නේ :sorry:
    මගේ ඩෙක්ස්ටොප් එක තියෙනවා.එකේ නම් ජැක් 4ක් විතර තියෙනවා.එත් මට ඕනේ ලැප් එකටයි.

    දැන් මන් බැලුවේ 5.1 සබ්වූෆර් එකක් අරන් සවුන්ඩ් කාර්ඩ් එකක් වෙනම ගහන්න:eek:
    මේ ක්‍රමේ සාර්ථකද?
    මේ පල්ලහයින් දාල තියෙන්නේ ඒ විදිය කරන්න පුළුවන් හොද සවුන්ඩ් කාර්ඩ් එකක්.
    :yes:
    Creative Sound Blaster X-Fi Surround 5.1 Pro USB Audio Card

    $_12.JPG



    Ebay Link

    කරුමේ කියන්නේ මේකත් Ebay එකේ 7ක් වගේ වෙන්නේ.
    සබ්වූෆර් එකට 10ක් වෙන කලාම මේකට 7ක් දැම්මොත් 17ක් විතර යනවා සම්පූර්ණ සිස්ටම් එකට:growl:
    මෙහෙම කරලා වැඩක් තියෙයිද? :confused:
    ඔය විදියට මගේ ලැප් එකේ 5.1 සිස්ටම් එකක් ගහන්න පුළුවන් එත් එක ප්‍රතිපල සහිත දෙයක් වෙයිද:confused:
    ඒ කිව්වේ සවුන්ඩ් කාර්ඩ් අව්ල් නැත්තන් සබ්වූෆර් අව්ල් එයිද? අනම් මනම් ලෙඩ එයිද? :confused:

    මන් ගොඩක් වෙලාවට සින්දු අහනව ෆිල්ම් බලනව වීකෙන්ඩ් එකේ.එතකොට සවුන්ඩ් කාර්ඩ් එක අවුලක් නැති වෙයිද?
    අනික් කාරණේ තමා මේ ජාතිය සවුන්ඩ් කාර්ඩ් ලංකාවේ ගන්න තැනක් තියෙනවද?
    එහෙම තියෙනවා නම් මට එකත් කියන්න මිල ගණන් එක්ක.
    මොකද මන් දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන් ඇහුවා.එයාල කිව්වා 1 ඉයර් වොරන්ට් හම්බුනා කියලා ලංකාවේ:yes:
    එත් ඒ අරන් තියෙන්නේ නම් අවුරුදු 3කට විතර කලින්:sorry:
    Ebay එකේ බඩු තිබ්බට අවුලක් ආවොත් හදව ගන්න වොරන්ටි ක්ලෙම් කර ගන්න බෑනේ


    මන් කරන විදිය සාර්ථක නැත්තන් මේකට උත්තරයක් දෙන්න බලන්න මචන්ලා
    අරක අවුල් උනොත් මන් බැලුවේ 2.1 හොද සබ්වූෆර් එකක් ගන්න 18 න් අඩුව වගේ.එතකොට මොනාද තියෙන හොද බ්‍රෑන්ඩ් සහ මොඩ්ල් මිල ගණන් එක්කම කියන්න.ගන්න පුළුවන් තැන් එක්කම කිව්වොත් ගොඩක් ලේසි:yes:
    etc - edifier subwoofer


    අනේ මචන්ලා විස්තර දන්න උන් ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න :D
    දන්නේ නැති උන් බම්ප් එකකින් වත් සප් එකක් දාලා යන්න මචන්ලා :)
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    fx3021-front-group_489.jpg


    man gawanan thiyenne mekak ..auruddak witara wenawa aran... danata kisima aulak na :)

    sound card scene nan danne na macho....
     
    • Like
    Reactions: Thilantdm

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ah gana kmk na mn gana update kala :D
    bt machn meka niikan sellam baduwak wagene :confused:
    hodata wada karaida?
    redline unge 2 year warrnty thibba.wena ganna than thiyenawada bn?

    redline gawa thama tiyenne mama oke sound ahala tiyanawa sound hondi kalpawathma gananam danne na.

    thawa logitech Z323 ekatha hondi logitech Z623 2.1 eknam patta eka THX speaker system ekak gannam 26 yak wage wei.

    creative 2.1 subwoofer's hondi ewage model gananam danimak na.:no:
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    thnkz machn bump ekata

    redline gawa thama tiyenne mama oke sound ahala tiyanawa sound hondi kalpawathma gananam danne na.

    thawa logitech Z323 ekatha hondi logitech Z623 2.1 eknam patta eka THX speaker system ekak gannam 26 yak wage wei.

    creative 2.1 subwoofer's hondi ewage model gananam danimak na.:no:

    ow 623 eka 24k wage :sorry:
    Logitech Z553 eka eka hodai wage
    bt pawichci karana ekekgenma thama ahanna wenne.
    edifier brand eka gana dannawada machn?

    thnkz machn bump ekata
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    man gawa tiyenne ALTEC LANSING 5.1 sub ekak ..eke button ekak tiyenwa,eken eka jack ekakda gahanna one ,3ma gahanna oneda kiyala change karanna pluwan..mat lap ekata gahanne.supiriyta wada..awrudu 4k witara dan..e dawas wala creative walata wada ganan.dan kohomada dan na:yes:.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    man gawa tiyenne ALTEC LANSING 5.1 sub ekak ..eke button ekak tiyenwa,eken eka jack ekakda gahanna one ,3ma gahanna oneda kiyala change karanna pluwan..mat lap ekata gahanne.supiriyta wada..awrudu 4k witara dan..e dawas wala creative walata wada ganan.dan kohomada dan na:yes:.

    e kiyanne e buttton eken change kaarnawa athi 2.1 ekai 5.1 ekai.
    machn mkakda modle eka?