~```සවුන්ඩ් drivers හෙල්ප් එකක් ඕනේ ....~~~~
මගේ කොම්පියුටර් එකක් ෆොර්මැට් කලා..drivers සිඩි එක නැති නිසා වින්ඩොව්ස් 7 දැම්ම එත් සවුන්ඩ් එන්නේ නැහැ ... (sound drivers illanawa )
මට මේකට සවුන්ඩ් drivers හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ..
FOXCONN 8657MF-SERIES