සශි නිශාධි මමයි හරියටම ලබන 29 වෙනිදා උදේ 10 ට ලයිව් එනවා . අපේ ආදරය අපේ ශ්රී ලංකික මෙන්ම විදේශීය ප්රේක්ෂකයින්ට ප්රසිද්ද කරනවා. එළකිරි ඔක්කොටම ලයිව් එන්න කියල ආරාධනා කරනවා ඔන්
Huththa wandurek pennala e gaani views kaagannada yanne?![]()
සශි නිශාධි මමයි හරියටම ලබන 29 වෙනිදා උදේ 10 ට ලයිව් එනවා . අපේ ආදරය අපේ ශ්රී ලංකික මෙන්ම විදේශීය ප්රේක්ෂකයින්ට ප්රසිද්ද කරනවා. එළකිරි ඔක්කොටම ලයිව් එන්න කියල ආරාධනා කරනවා ඔන්
මොනවද බං උඔ මේ දාන ත්රෙඩ්,උඔගේ කාලෙත් අපරාදේ මෙකේ උන්ගේ කාලෙත් අපරාදේ,උඔ ඉගනගත්තු දෙයක් දාහන් අනික් උන්ටත් වැදගත් වෙයි කියල හිතෙන,නිකන් EK Database එකට kB එකක් හරි නිස්කාරනයේ වැඩි කරන්න එපා..
ahh ehemath ekakda
මේකනේ බන් ඔයා ආස නැති වෙන්න පුළුවන්. ඒත් අපි දෙන්න ගැන දැනගන්න ආස රසිකයෝ ඉන්නවා . එයාල වෙනුවෙන් තමයි දැම්මේ
------ Post added on Sep 16, 2021 at 5:17 PM
අංක එකටම ශෂී නිශාදි ගැන නොදන්නා කොල්ලෙක් නැනේ ලංකාවේ. ඒකිගේ කරක්ටුවේ හැටියට ඒකිගේ කොල්ලා මොකා උනත් ඉන්න උන්ට වැඩකුත් නැ බන්. එකයි කිව්වේ උබ කරන්නේ තේරුමක් නැති වැඩක් කියල මචන්.
මේකනේ බන් ඔයා ආස නැති වෙන්න පුළුවන්. ඒත් අපි දෙන්න ගැන දැනගන්න ආස රසිකයෝ ඉන්නවා . එයාල වෙනුවෙන් තමයි දැම්මේ
------ Post added on Sep 16, 2021 at 5:17 PM