සශි නිශාධි Vs යොහානි

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,648
    6,964
    113
    United States
    1.png
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දෙන්නා චරිත 2ක්
    සසි නිශාදි අපි මොනා කිව්වත් උත්සහයෙන් ගහන ගේමක්. හරි හෝ වැරදි නොනවතින උත්සහය

    යොහානි සල්ලි වලින් යන ගමනක්. සහ වාසනාව එච්චරයි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ඇයි ශෂි ත් සින්දු කන්නද? මියුසික් කියන්නේ විශ්ව භාෂාවක්. අනික ලක් එක අරකිගේ දක්ෂ කමට නෙමේ පෙනුමටයි සින්දුවේ යුනික් ගතියටයි ජනප්‍රය උනේ. ශෂ්‍රීට කියපන් onlyfan එකවුන්ට් එකක් හදා ගන්න
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇයි ශෂි ත් සින්දු කන්නද? මියුසික් කියන්නේ විශ්ව භාෂාවක්. අනික ලක් එක අරකිගේ දක්ෂ කමට නෙමේ පෙනුමටයි සින්දුවේ යුනික් ගතියටයි ජනප්‍රය උනේ. ශෂ්‍රීට කියපන් onlyfan එකවුන්ට් එකක් හදා ගන්න
    Porn hub unath Kamak na “Mentally Challenged” category eke
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Corrected Version -

    "මට Strong Feeling එකක් තියනවා සශි නිශාධි යොහානි අක්කිව පියුමි ඇන්ටිව පාස් කරයි කියල ළඟදීම." :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Corrected Version -

    "මට Strong Feeling එකක් තියනවා සශි නිශාධි යොහානි අක්කිව පියුමි ඇන්ටිව පාස් කරයි කියල ළඟදීම." :yes:

    More corrections:

    "මට Strong Feeling එකක් තියනවා සශි නිශාධි යොහානි අක්කිව පියුමි ඇන්ටිව ඉරාජ් ඇන්ටිව පාස් කරයි කියල ළඟදීම."
    :yes:
     
    • Haha
    Reactions: Ozone4

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙන්නම දක්ශ දෙකකට.
    සශී ඩේලී හසල් එක්ක ඉන්නේ
    යොහනි අවුරුදු ගානක උත්සහයක ඵලදැරීම .
    ගේම් දෙකක්

    :yes:
    Everyone fights their own battle.
    We shouldn't insult or make fun of people.

    Corrected Version -

    "මට Strong Feeling එකක් තියනවා සශි නිශාධි යොහානි අක්කිව පියුමි ඇන්ටිව පාස් කරයි කියල ළඟදීම." :yes:

    "මට Strong Feeling එකක් තියනවා සශි නිශාධි යොහානි අක්කිව ගෝටා මාමාව පාස් කරයි කියල ළඟදීම."
    ------ Post added on Apr 6, 2022 at 1:06 AM