සසන්ති_ජයසේකර

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මං චූටි කාලෙ හිතන් උන්නෙ ලොකු වුනාම මේකිවයි සිරසෙ දිගන්තයෙ කෙල්ලවයි දෙන්නවම බඳිනව කියල. :(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මං චූටි කාලෙ හිතන් උන්නෙ ලොකු වුනාම මේකිවයි සිරසෙ දිගන්තයෙ කෙල්ලවයි දෙන්නවම බඳිනව කියල. :(
    Madu neda, Susarage wife?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Madu neda, Susarage wife?

    :yes: ඔව් නේද බං මම ඒකි එකපාට්ටම සිරසෙන් අතුරුදහන් වුනා වගේ වුනාම ආයෙ අමතක වෙලා ගියා. ලඟදි තමයි දැක්කෙ එකෙක් බැඳලා ළමේක් ඉන්නවද කොහෙද දැන්.

    Meki suddek nea badala inne

    :eek: සිරාවට? මේකි ගැන නම් මොකොවත් විස්තර දන්නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes: ඔව් නේද බං මම ඒකි එකපාට්ටම සිරසෙන් අතුරුදහන් වුනා වගේ වුනාම ආයෙ අමතක වෙලා ගියා. ලඟදි තමයි දැක්කෙ එකෙක් බැඳලා ළමේක් ඉන්නවද කොහෙද දැන්.

    :eek: සිරාවට? මේකි ගැන නම් මොකොවත් විස්තර දන්නෑ.
    4643644tretet4354353543.jpg

    ෆොටෝ එක බලලා පද හදපල්ලා.:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොල්ලා සම්මතේට පිටින් ගියත් වරදක් කියන්න බෑ ඉතින්
    මට තේරෙන්නේ නෑ උඹ මොකක්ද අදහස්කලේ කියලා. මම ඔය ෆොටෝ එකම දැම්මේ උඹලා සසන්තිගේ bf කියලා රැවටෙයි කියලා.:rofl: බලපන් ළමයි ලොකුවෙන හැටි. දැන් දෙන්නා කෙල්ලයි කොල්ලයි වගේ පේන්නේ. මොන හේතු මත හරි දරුවෙක් එක්ක පොඩිකාලේම තනිවෙලා දැන් මෙහෙම ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. :)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පමුණුව පාරේ දෙල්ගහවත්තේ අපි පොඩි කාලේ සෙල්ලම් කළා මතකයි.....