සසන්ති_ජයසේකර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Kalin porage nama mokadda ban? mataka nnane.

    මධුරංග චන්දිමාල්.

    Re_Daniel_Dawal_Migel_film_1_dvd_poster.jpg
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මට මතකයි මේයා හිටිය මේ ටෙලි නාට්‍ය බැලුවා. එතකොටත් මම ගොඩක් පොඩියි:rolleyes:

    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ ලංකාවේ නිලියක් මචං දැන් අවුරුදු 15 කට වගේ කලින් සැහෙන්න ප්‍රසිද්ධයි ලංකාවේ. මෙයාගේ මනුස්සයා චම්පා කල්හාරි කියන ගායිකාව එක්ක සෙට් උනා. ඊට පස්සේ මේකි පුතා එක්ක රට ගියා. දැන් සුද්දෙක් බැදලා ඉන්නේ. පුතා තමයි ෆොටෝස් වල ඉන්නේ මේකි එක්ක. උගේ පෙනුම කොහොමද එදා සහ අද. මේකි ඒ වගේමයි.
    බොරු නොකිය ඉදපන් බන්. සුද්දො කොහෙද ලංකාවෙ ගෑනු බදින්නෙ. උන්ට ඉන්න සුපිරි කෙල්ලො එක්ක මුන් මොක්කුද බන්. ඔය වගේ ඉන්නෙ මේකප් දාහක් විතර දාල වෙන්නෙ ඇති නැත්තන් ලංකාවෙ ගෑනු කොහොමත් වයසට වඩා නාකි පාටයි. ඔය රටවල ලංකාවෙ ගෑනුන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මධුරංග චන්දිමාල්.

    View attachment 73930

    පුතා ඒ වගේම තමයි. මේකි අන්තිමට ඉන්න ෆිල්ම් එකක් ආවා 'ජුලියා' කියලා. අර ප්‍රසිද්ධ සින්දුවක් ආවේ, 'සරත් සඳෙන්' කියලා.

    මේක

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බොරු නොකිය ඉදපන් බන්. සුද්දො කොහෙද ලංකාවෙ ගෑනු බදින්නෙ. උන්ට ඉන්න සුපිරි කෙල්ලො එක්ක මුන් මොක්කුද බන්. ඔය වගේ ඉන්නෙ මේකප් දාහක් විතර දාල වෙන්නෙ ඇති නැත්තන් ලංකාවෙ ගෑනු කොහොමත් වයසට වඩා නාකි පාටයි. ඔය රටවල ලංකාවෙ ගෑනුන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ.

    හා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බොරු නොකිය ඉදපන් බන්. සුද්දො කොහෙද ලංකාවෙ ගෑනු බදින්නෙ. උන්ට ඉන්න සුපිරි කෙල්ලො එක්ක මුන් මොක්කුද බන්. ඔය වගේ ඉන්නෙ මේකප් දාහක් විතර දාල වෙන්නෙ ඇති නැත්තන් ලංකාවෙ ගෑනු කොහොමත් වයසට වඩා නාකි පාටයි. ඔය රටවල ලංකාවෙ ගෑනුන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ.

    :rofl:ඔන්න ඇවිල්ලා..මම ඒත් බැලුවා මෙච්චර පරක්කු ඇයි කියලා..:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    පුතා ඒ වගේම තමයි. මේකි අන්තිමට ඉන්න ෆිල්ම් එකක් ආවා 'ජුලියා' කියලා. අර ප්‍රසිද්ධ සින්දුවක් ආවේ, 'සරත් සඳෙන්' කියලා.

    මේක

    ඕක මචන් UK වලනේ ෂූට් කරේ.ඒක නිසාම මේකිව ගන්න ඇති.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඒකිට වැරද්දක් කියන්න බැහැ බන්.මම මේකිව දන්නවා.අපේ ගෙවල් ලග.මේකිගේ මල්ලි එනවා අපි එක්ක ක්‍රිකට් එහෙම ගහන්න ඉස්සර.මේකිත් හරි හොදයි.ලොකු කමක් නැහැ දැන් ඉන්න උන් වගේ.මේකි බැන්ද නළුවා ළමයා හම්බ උනාට පස්සේ අර කල්හාරි කියන ගෑණි එක්ක සෙට් උනා.මේකිට ඒක තමා ලංකාවේ පිරිමි එපාම වෙලා රට ගියේ ළමයා අරන්.දැන් හොදින් ඉන්න එක ගැන සතුටුයි.

    champa wesi kiyak badha gaththada
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක මචන් UK වලනේ ෂූට් කරේ.ඒක නිසාම මේකිව ගන්න ඇති.

    ඔව් ඔව්. මේකේ හිටපු නළුවත් එංගලන්තේ හිරේ ගියා මොකක් හරි කේස් එකකට.

    මූ

    http://www.yellowad.co.uk/article.c...ksy art taken from launderers&searchyear=2012

    https://www.telegraph.co.uk/culture...-Off-winner-in-jail-for-money-laundering.html
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් ඔව්. මේකේ හිටපු නළුවත් එංගලන්තේ හිරේ ගියා මොකක් හරි කේස් එකකට.

    මූ

    http://www.yellowad.co.uk/article.c...ksy art taken from launderers&searchyear=2012

    https://www.telegraph.co.uk/culture...-Off-winner-in-jail-for-money-laundering.html

    porama thama meke director.
    maharaja gamunu kiyana hiru eke hiya Tele drama series eke producer porama thama i assume
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ ලංකාවේ නිලියක් මචං දැන් අවුරුදු 15 කට වගේ කලින් සැහෙන්න ප්‍රසිද්ධයි ලංකාවේ. මෙයාගේ මනුස්සයා චම්පා කල්හාරි කියන ගායිකාව එක්ක සෙට් උනා. ඊට පස්සේ මේකි පුතා එක්ක රට ගියා. දැන් සුද්දෙක් බැදලා ඉන්නේ. පුතා තමයි ෆොටෝස් වල ඉන්නේ මේකි එක්ක. උගේ පෙනුම කොහොමද එදා සහ අද. මේකි ඒ වගේමයි.

    යකෝ මන් හිතුවේ බැදපු එකා කියලා
    පට්ටයි බන්