මේ තියෙන්නෙ මචන්ලා මම කලින් දාපු පෝස්ට් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1736191
ඒකේ සමහරු Reply කරලා තියෙන හැටි දැක්කහම මට තවත් එපා වුණා බන්, මගේ ප්රශ්නේ කියන්න කවුරුවත් නැති හින්දයි බන් උඹලට කිව්වේ මෙහෙම account එකකුත් හදා ගෙන, ඒත් සමහරු පුදුම විදිහට බැනලා තිබ්බා බන් උදවුවක් ඉල්ලන් අහම එහෙම කරන්න එපා බන්, අසරණ කමටයි මේකේ පෝස්ට් එකක් දැම්මේ