සසරම එපා වුණා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මේ තියෙන්නෙ මචන්ලා මම කලින් දාපු පෝස්ට් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1736191
    ඒකේ සමහරු Reply කරලා තියෙන හැටි දැක්කහම මට තවත් එපා වුණා බන්, මගේ ප්‍රශ්නේ කියන්න කවුරුවත් නැති හින්දයි බන් උඹලට කිව්වේ මෙහෙම account එකකුත් හදා ගෙන, ඒත් සමහරු පුදුම විදිහට බැනලා තිබ්බා බන් උදවුවක් ඉල්ලන් අහම එහෙම කරන්න එපා බන්, අසරණ කමටයි මේකේ පෝස්ට් එකක් දැම්මේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ගේ පර්සනැලිටි එකේ කිසිම ප්‍ර‍ශ්නයක් නෑ. ඒක පරශ්නයක් වෙන්නේ ඒ දේ පිළිනොගන්න සාමාජෙක ජීවත් වෙන්න ගියාම. ඒ දේවල් පිළිගන්න සමාජයක නම් ඒකගැටලුවක් නෙමෙයි.

    ඒත් මෙතන තියෙන අවුල ඒක නෙමේ කියල පේනව. ඔයා ලංකාවේ කෙනෙක් නිසා සහ සාමාන්‍ය සමාජ ක්‍ර‍මය අනුව කෙල්ලෙක් බැදල පවුලක් පංසලක් වෙන්න සමාජේ අමුතු කෙනෙක් නොවී සාමාන්‍ය ක්‍ර‍මයට මූ වෙන්න ඕනකමක් තියෙනව උබට. ඒකත් අවුලක් නෑ. ඒත් උබට අර වගේ හැංගීම් එනවනේ.

    ඒව මම හිතන්නෑ මචං ලේසියෙන් යටපත් කරන්න පුලුවන් වෙයි කියල. මොකද ඕව මොලේ රසායනික කේස් නිසාත් වෙන්න පුුලවන් නිසා. වඩා හොද මචං මේක මේ සම්බන්දව දන්න කෙනෙක් හමු වෙලා උදව් ගන්න එක. ගොඩක් වෙලාවට ඔයාට පුලුවන් වෙයි සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන්. මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති නිසා මට උදව්වක් කරන්නත් බෑ බන්.

    :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    okata amatharawa mole amaruwakuth thiynawada lawata wage ? ..
    meke owa dala mona magulak karanda eka therena molayak nada ..
    kiyana kawruth nathe koheda dostharala inne ekata thma .... kalin post eketh kiyala thiyne dosthara kenek hambeyan kiyala kattiya ithin ahawal ekakda aye danne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    කඩ්ඩ බැරි එකා;19995145 said:

    තෑන්ක්ස් මචන් උබට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    okata amatharawa mole amaruwakuth thiynawada lawata wage ? ..
    meke owa dala mona magulak karanda eka therena molayak nada ..
    kiyana kawruth nathe koheda dostharala inne ekata thma .... kalin post eketh kiyala thiyne dosthara kenek hambeyan kiyala kattiya ithin ahawal ekakda aye danne

    ඔව් සමහරු හෙල්ප් කළා, ඒ වුණාටගොඩක් එවුන්ගෙ මහ ගොං පන්ඩිත කමක් තියෙන්නේ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Doctor කෙනෙක් මුණගැහෙන්න.
    කලින් thread එකේ doctor කෙනෙක් ගැනත් විස්තරයක් තිබුනනේ...
    doctor කෙනෙක් මුණගැහෙන්න ලැජ්ජා වෙන්නවත්, බය වෙන්නවත් දෙයක් නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් සමහරු හෙල්ප් කළා, ඒ වුණාටගොඩක් එවුන්ගෙ මහ ගොං පන්ඩිත කමක් තියෙන්නේ

    ubeth ehema magulakne thiyne nattan aye danne mokatda mehema thread ekak karana one eka kiyla thiyne thread eka wahala gihin hambeyan ithin thawath meka diga aran monwda balaporothu wenne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo

    ubeth ehema magulakne thiyne nattan aye danne mokatda mehema thread ekak karana one eka kiyla thiyne thread eka wahala gihin hambeyan ithin thawath meka diga aran monwda balaporothu wenne

    ඩොක්ටර්ස්ලා ලඟට යන්න පුලුවන්නම් මම යනවා නේ මීට කලින් , මේකේ ඩොක්ටර්ස්ලත් ඇති නේ උඹ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නෙ කට වහන් පාඩුවේ ඉඳපන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඩොක්ටර්ස්ලා ලඟට යන්න පුලුවන්නම් මම යනවා නේ මීට කලින් , මේකේ ඩොක්ටර්ස්ලත් ඇති නේ උඹ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නෙ කට වහන් පාඩුවේ ඉඳපන්

    ai yanna bari ubata konda pana nathi hindada ?
    ehema kiyal kalin kiyla thibbe nane :lol::lol: gay kiyla witharane kalin thibbe

    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඩොක්ටර්ස්ලා ලඟට යන්න පුලුවන්නම් මම යනවා නේ මීට කලින් , මේකේ ඩොක්ටර්ස්ලත් ඇති නේ උඹ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නෙ කට වහන් පාඩුවේ ඉඳපන්
    meke dostharala hitiyata eyalata online beheth karanna baha oyata
    ah menna me injection eka aran gaha ganna kiwwoth oyata puluwanda? :shocked:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    meke dostharala hitiyata eyalata online beheth karanna baha oyata
    ah menna me injection eka aran gaha ganna kiwwoth oyata puluwanda? :shocked:

    ඔය දොස්තරලා ගැන දන්නෙ ඔච්චරද? ඔය දොස්තරලා කියන්නේ බෙහෙත් ටිකක් දීලා ඉන්ජෙක්ෂන් එකක් ගහන අයටද? ඒත් ඩොස්තරලාට පුලුව මිනිස්සුන්ව මානසිකව හොඳ කරන්නත් , දන්නෙ නැත්තන් ඉගෙන ගන්න
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කොල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙක් දාගනින්. ටොම්බොයි වගේ. කොල්ලෙක් වගේ පෙනුම ටිකක් නමුත් ෆීමෙල් ගැජට් තියෙන්නේ.

    Ten-Hottest-Tomboys-Philippines-04.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බඳීන්නැතුව ඉඳපං බං :yes: :yes:
    බැඳපු උන් විඳෝන විඳවිල්ල දැක්කාම හෙටරෝසෙක්ශුවල් උන්ටත් බඳින්න එපා වෙනව උඹ ඒ අතින් වාසනාවන්තයි :yes: :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo

    කොල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙක් දාගනින්. ටොම්බොයි වගේ. කොල්ලෙක් වගේ පෙනුම ටිකක් නමුත් ෆීමෙල් ගැජට් තියෙන්නේ.

    Ten-Hottest-Tomboys-Philippines-04.jpg

    haha ඊයා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩොක්ටර්ස්ලා ලඟට යන්න පුලුවන්නම් මම යනවා නේ මීට කලින් , මේකේ ඩොක්ටර්ස්ලත් ඇති නේ උඹ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නෙ කට වහන් පාඩුවේ ඉඳපන්

    උඹ මනෝවෛද්‍යවරුන්ගෙන් බෙහෙත් අරං නෑ :lol: :lol:
    ගිහිං බලපං උණට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන අය වගේ නෙමේ සුහදව ප්‍රශ්නෙ කතා කලෑකි :yes: :yes:
    උඹ ගේ කියල එහෙම උඹ දිහා අමුතු විදිහට බලන්නෙ එහෙම මොකුත් ප්‍රශ්න නෑ :) :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    බඳීන්නැතුව ඉඳපං බං :yes: :yes:
    බැඳපු උන් විඳෝන විඳවිල්ල දැක්කාම හෙටරෝසෙක්ශුවල් උන්ටත් බඳින්න එපා වෙනව උඹ ඒ අතින් වාසනාවන්තයි :yes: :yes:

    ඒ කතාවත් ඇත්‍ත නේහ් බන් , ඒත් ගෙවල් වලින්?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උඹ මනෝවෛද්‍යවරුන්ගෙන් බෙහෙත් අරං නෑ :lol: :lol:
    ගිහිං බලපං උණට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන අය වගේ නෙමේ සුහදව ප්‍රශ්නෙ කතා කලෑකි :yes: :yes:
    උඹ ගේ කියල එහෙම උඹ දිහා අමුතු විදිහට බලන්නෙ එහෙම මොකුත් ප්‍රශ්න නෑ :) :)

    ඒත් බන් තනියම යන්නෙ කොහොමඩ :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    haha ඊයා

    ඊයා කියන්නේ ඇයි බන්? උබ කැමති ෆුල් මෂල්ස් තියෙන කොල්ලන්ටද? උබව පිටි පස්සෙන් බදාගෙන, කිස් කරලා, නවලා අරින ටයිප් වලටද උබ කැමති? උබ ඉස්කෝලේ යනකොට කාත් එක්ක හරි ගුද මාර්ග සංසර්ගයක් කරාද බන්. මම සිරාවට අහන්නේ ජෝක් නෙවෙයි.​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කතාවත් ඇත්‍ත නේහ් බන් , ඒත් ගෙවල් වලින්?

    ගෙවල් වල අයට පැහැදිලි කල්ල දීපං :) :)
    තේරුම් ගන්නැත්තං කසාදයක් ගැන කතා කරන හැම වෙලේම නෑහුනා වගේ ඉඳපං ගනං ගන්නැතුව :) :)
    විරුද්ධව කතා කරන්න යනවට වඩා නෑහුනා වගේ හිටියාම කියල එපා වෙනව :) :)
    නැත්තං ආතර් සී ක්ලාක් වගේ රටින් පැනල පලයං :baffled: :baffled:
    බලෙන් බැන්දුව අතෑරිය පැන්න ලංකාවට :baffled: :baffled:
    දැන් නං ඒකෙ අනික් පැත්ත, ආතර් සී ක්ලාක්ගෙ රටට තමා පනින්න වෙන්නෙ :baffled: :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඊයා කියන්නේ ඇයි බන්? උබ කැමති ෆුල් මෂල්ස් තියෙන කොල්ලන්ටද? උබව පිටි පස්සෙන් බදාගෙන, කිස් කරලා, නවලා අරින ටයිප් වලටද උබ කැමති? උබ ඉස්කෝලේ යනකොට කාත් එක්ක හරි ගුද මාර්ග සංසර්ගයක් කරාද බන්. මම සිරාවට අහන්නේ ජෝක් නෙවෙයි.​

    නෑ බන් එහෙම වෙලා නෑ, ඒත් සමහර මල්ලිලට එහෙම ආසයි