සසරම එපා වුණා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් ලව් ෆීලින් එකක් තමයි, එකම වගේ පෙනුම තියෙන අයත් නෙමෙයි, සමහර උන් ඉන්නවා බන් උන් ගැන අමුතු ලස්සනක් තියෙන්නේ , මට ඔන්නම් උදාහරණයක් කියන්න පුලුවන්

    උදාහරණ dipan, umbe awula loku deyak neme ovaa prashna neme machan
    hoda lassana kellek umbata set karaganna try karapan umba oya lassai
    kiyalaa hithan inna vidiye ovaa loku case neme kellekuta amaruven hari try karapan karapan karapan ovaa maga arenavaa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උදාහරණ dipan, umbe awula loku deyak neme ovaa prashna neme machan
    hoda lassana kellek umbata set karaganna try karapan umba oya lassai
    kiyalaa hithan inna vidiye ovaa loku case neme kellekuta amaruven hari try karapan karapan karapan ovaa maga arenavaa

    අර බන් සිරසේ මේ දවස් වල 8.30 ට යන්නේ සල් සපුනා කියලා එකක් ඒකේ අර ගෙදර ඉන්නේ කොල්ලෙක් අන්න උන් වගේ උන් ගැන තමා