මෙහෙමයි, ආගම මෙව අනිවර්යෙන් කරන්න අවශ්ය නෑහ, බුදු හමුදුරුවොත් හමොටම දර්මය කිව්වේ නෑහ. එක නිස තමන්ට එක හිතෙනව නම් කරාට කමක් නෑහ. සමහරුන්ට ටිකක වයසට ගියම දර්මයට නෑම්බුරු වෙනවා. සමහරු තරුන කෑලෙම එකට නම්බුරු වෙනව. තමන්ට වෙලාව තියෙ නම් ඔය භාවන වගෙ දෙයක් කරල එකෙන් සහනයක් ලබෙනවද කියල පොඩි ටෙස්ට් එකක් වගෙ කරල බලන්න පුලුවන් නිකමට වගේ
මම කිව්වේ මිනිස්සු ඉපදෙන ඒ ඒ ආගම් ගැන විශ්වසෙන් ඒවා තමයි හරිම මර්ගය කියල විස්වාස කරගෙන තමන් තනියම ඔය ආගම් බැදීම් වලින් අයින් වෙලා ලෝකය දකින්නේ නැතුව ඕව ඇතුලේ හිර වෙලා ඉන්න එක.
කොටින්ම සිද්දාර්ථ කරෙත් තමන් බැදිලා හිටපු ඇදහිලි , පිළිපැදීම් වලින් අයින් වෙලා බැදීම් වලින් අයින් වෙලා තනිවම අවබෝද කර ගන්න ගිය එක. .. අද අපේ රටට වෙලා තියන තත්වේ බලන්න. කොච්චර බන කියන රටක් ද . විනයක් නෑ .. හැමදේම තෙරුවන් සරණ ගිහන් පටන් ගන්න රටක්, මහනායක හමුදුරුවරුන්ගෙන් පාලකයෝ නිතර අවවාද ගන්න රටක්

, ඔය උබ කියපු නානා කෙනෙක් වෙන්නේ නැතුව ප්‍රර්ථනා කරාම ලබන භ්වයේත් කරපු කුසල් හේතුවෙන් බෞද්ධයෙක් වෙලා උපදින්න තියන නිර්මල බුදු දහම තියන රටක්.
මම නිකන් කිව්වේ ආගම වල මාර්ග වල හිර වෙලා අත්තක් දකින්න බෑ කියලා. අපි පිළිපැදීම් , විශ්වාස ගොඩකට බැදිලා ඉන්නේ.. හැම ආගමකම ඔහොමයි.
මට උබේ විශ්වාස එක්ක තර්කයක් දාන්න ඕන නෑ . ඒවා නැති කරන්න ඕනෙත් නෑ . මෙහෙම කරන්න කියලා උබට කියන්න ඕනෙත් නෑ . මම කිව්වේ මට හිතෙන දේ.