සසරෙන් ආ මිතුරා.......

djboss

Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    patta machan

    My son is 2 years now and we are like friends playing together and I was crying while watching this. Let me share this on Facebook too and I am so sure that my wife will really hate me sharing this kind of a sad scene.

    Yeah machan it’s very emotional
     
    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    ඔහ් මම හිතුවේ හොදම යාළුවා මැරිලා තමන්ගේ පුතා වෙලා ඉපදිලා කියල, ඒත් පස්සේ ටිකක් ඔහොමත් හිතුන. අර විදිහට හිතුනේ සසරෙන් ආ මිතුර කියල තිබ්බ නිසා

    Aye balapan machan. Ethakota hodata therei.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන්ලා මේක පුළුවන් තරම් ශෙයා කරපන් බන්. තාම විවුස් 14k.
    ඉරාජය ජන්ගියක් දැම්මනම් මෙලහකට 1M පැනලා..

    මේවා ෂෙයාර් කරලා බලෙන් හරි පෙන්නපන් මිනිස්සුන්ට , මේවා තමයි මියුසික් වීඩියෝ කියන්නේ කියල...

    PS: මගේ මෙම ගීතයට හෝ සම්බන්ධ කිසිම කෙනෙකුට කිසිම සබැදියාවක් නොමැත.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    මචන්ලා මේක පුළුවන් තරම් ශෙයා කරපන් බන්. තාම විවුස් 14k.
    ඉරාජය ජන්ගියක් දැම්මනම් මෙලහකට 1M පැනලා..

    මේවා ෂෙයාර් කරලා බලෙන් හරි පෙන්නපන් මිනිස්සුන්ට , මේවා තමයි මියුසික් වීඩියෝ කියන්නේ කියල...

    PS: මගේ මෙම ගීතයට හෝ සම්බන්ධ කිසිම කෙනෙකුට කිසිම සබැදියාවක් නොමැත.

    :yes::yes::yes::yes::yes:
     
    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    මචන්ලා මේක පුළුවන් තරම් ශෙයා කරපන් බන්. තාම විවුස් 14k.
    ඉරාජය ජන්ගියක් දැම්මනම් මෙලහකට 1M පැනලා..

    මේවා ෂෙයාර් කරලා බලෙන් හරි පෙන්නපන් මිනිස්සුන්ට , මේවා තමයි මියුසික් වීඩියෝ කියන්නේ කියල...

    PS: මගේ මෙම ගීතයට හෝ සම්බන්ධ කිසිම කෙනෙකුට කිසිම සබැදියාවක් නොමැත.

    Thanks a lot machan
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :( hena sad scene ekak ne. mama mulin hithuwe amma marila kiyala. me wage videos thamai hadanna ona. thanks for sharing