සසරෙන් ආ මිතුරා.......

djboss

Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    කතාව තේරුම් ගන්නට අපහසු අය වෙනුවෙන් - මේ වීඩියෝ එකේ ඉන්න පොඩි එකා හදිස්සියේ මියයනවා. එයා වෙනුවෙන් එයාගේ තාත්තා දානයක් දෙනවා. ඒ දානය දවසේ, තාත්තාට පුතාව මැවිලා පේනවා. තාත්තාගේ මනසේ දානය දවසේ දිස්වෙන රූප පෙල තමයි වීඩියෝ එකෙන් පෙන්වන්නේ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    කතාව තේරුම් ගන්නට අපහසු අය වෙනුවෙන් - මේ වීඩියෝ එකේ ඉන්න පොඩි එකා හදිස්සියේ මියයනවා. එයා වෙනුවෙන් එයාගේ තාත්තා දානයක් දෙනවා. ඒ දානය දවසේ, තාත්තාට පුතාව මැවිලා පේනවා. තාත්තාගේ මනසේ දානය දවසේ දිස්වෙන රූප පෙල තමයි වීඩියෝ එකෙන් පෙන්වන්නේ.
    අම්ම නැති නිසා මුලින් හිතෙන්නෙ මේ අම්ම වෙනුවෙන් දෙන දානයක් කියලයි.(පුතාගෙ ඉපදීම නිසා අම්මගෙ මියයෑම) ඒත් පුතා අන්තිමට මල අතින් තියල යනකොට තමා තේරෙන්නෙ නෑ එහෙම නෙමෙයි කියල.. අන්තිමට මොකක් හරිද කියල හිතා ගන්න බැරි උනා..

    මේකෙ ලස්සන කෙල්ලෙක් අරන් අම්මවත් දැන්ම නම් තව ටිකක් ලස්සන කරල විවිස් ටිකක් ගන්නත් තිබ්බ..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේවා තමා මචං අපේ පරපුරේ හොඳ නිර්මාණ. මාත් මේක මුණු පොතේ දානවා. අඩුම තරමේ මට පුළුවන් තරමින් හරි සිංදුව ප්‍රසිද්ධ වෙන්න උදව්වක් වෙයි නේ..
     
    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    මචන්, මේ මගෙ යාලුවෙක් ලියපු, ඌම කියන සින්දුවක්. බිමල් ජයකොඩි කියන කලාකරුවා පෙනීසිටින, ඉතාම සුලුතරයක් වූ රූපරචනා වලින් එකක්.

    P.S. - බිමල් ජයකොඩි කලාකරුවා මෙම රූපරචනය වෙනුවෙන් කිසිම මුදලක් අය නොකෙරුවේය. ඒ මෙම රූපරචනය සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මානය වී ඇති, ඉතාම සංවේදී කතාවක් නිසාය.

    අම්ම නැති නිසා මුලින් හිතෙන්නෙ මේ අම්ම වෙනුවෙන් දෙන දානයක් කියලයි.(පුතාගෙ ඉපදීම නිසා අම්මගෙ මියයෑම) ඒත් පුතා අන්තිමට මල අතින් තියල යනකොට තමා තේරෙන්නෙ නෑ එහෙම නෙමෙයි කියල.. අන්තිමට මොකක් හරිද කියල හිතා ගන්න බැරි උනා..

    මේකෙ ලස්සන කෙල්ලෙක් අරන් අම්මවත් දැන්ම නම් තව ටිකක් ලස්සන කරල විවිස් ටිකක් ගන්නත් තිබ්බ..

    Meka machan lassana kello dala views ganna hadapu ekak nemei. Sinduwen highlight karanne thaththa kenekuge hithe daruwek gena athiwena hangeem. Video eke producer e podi ekage thaththa.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Lassanai bro:yes:

    Bimal Jayakodi:love:
    11.gif

    Thanks for share with us:cool:

    REP+++
     
    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    මේවා තමා මචං අපේ පරපුරේ හොඳ නිර්මාණ. මාත් මේක මුණු පොතේ දානවා. අඩුම තරමේ මට පුළුවන් තරමින් හරි සිංදුව ප්‍රසිද්ධ වෙන්න උදව්වක් වෙයි නේ..

    Thanks for the encouragement machan