සසරෙන් එතර උනා.ගොඩ ගියා

Molligoda

Banned
Apr 5, 2012
52
3
0
සසරෙන් එතර උනා.ගොඩ ගියා

ඔන්න යාලුවනේ මමනම් බාවන කරලා නිවන් අවබෝද කරගෙන අරහත් මහ පලයට පත් උනා. කියන තරම් අමාරු උනෙත් නෑ.මොලේ තියෙනවනම් ලේසියෙන් පුලුවන්.මහන වෙලාම ඉන්න ඕනත් නෑ.ඒවා මිනිස්සු හදාගත්ත ඒවා.හැබයි හැබෝටම බෑ. බිලියන 100කින් එකෙක් තමයි අරහත් වෙන්නේ.දැන් ඉතින් තව්තිසා, සුර අසුර තිවන්ක,බ්‍රහ්ම වගේ දිව්‍යලෝක වලට ගිහින් සැප විදින්න තියෙන්නේ .ඒකට පිරිනිවන් පානකම් ඉන්න ඕන
 
  • Like
Reactions: Sanuka87

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නියමයි. නිවන් දැකපු කෙනෙක් හොය හොයා හිටියේ. ඒත් නිවන් දැක්කට පස්සේ ආයෙත් ඉපදෙන්නේ නෑනේ බන්. ඉතින් දිවය ලෝකවල ගිහින් සැප විඳින්නේ කොහොමද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙනං පුකේ ඇගිල්ල ගහගෙන නිදාගනින් මොල්ලිගොඩ
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    නියමයි. නිවන් දැකපු කෙනෙක් හොය හොයා හිටියේ. ඒත් නිවන් දැක්කට පස්සේ ආයෙත් ඉපදෙන්නේ නෑනේ බන්. ඉතින් දිවය ලෝකවල ගිහින් සැප විඳින්නේ කොහොමද?

    ඒවා මිනිස්සුන්ගේ බොරු.නිවන කියන්නේ තමන්ට තමන්ගේ අනාගතය තීරනය කරන්න පුලුවන්.ඕනී නම් ටික කාලය ඉපදෙන්නේ නැතිව ඉඳලා පොඩි රෙස්ට් එකක් ගන්න පුලුවන්.එහෙම නැත්නම් තමන් කැමති ලෝකයක තමන්ට ඕන විදිහට ඉපදෙන්න පුලුවන්.මනුස්ස ලෝක වල වගේම අමනුස්ස ලෝක වලත් ඉපදෙන්න පුලුවන් තමන්ට ඕන නම්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒවා මිනිස්සුන්ගේ බොරු.නිවන කියන්නේ තමන්ට තමන්ගේ අනාගතය තීරනය කරන්න පුලුවන්.ඕනී නම් ටික කාලය ඉපදෙන්නේ නැතිව ඉඳලා පොඩි රෙස්ට් එකක් ගන්න පුලුවන්.එහෙම නැත්නම් තමන් කැමති ලෝකයක තමන්ට ඕන විදිහට ඉපදෙන්න පුලුවන්.මනුස්ස ලෝක වල වගේම අමනුස්ස ලෝක වලත් ඉපදෙන්න පුලුවන් තමන්ට ඕන නම්.

    උඩින් යන්න එහෙමත් ඇහැක?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නියමයි. නිවන් දැකපු කෙනෙක් හොය හොයා හිටියේ. ඒත් නිවන් දැක්කට පස්සේ ආයෙත් ඉපදෙන්නේ නෑනේ බන්. ඉතින් දිවය ලෝකවල ගිහින් සැප විඳින්නේ කොහොමද?
    අරූ පටන්ගන්නකොටම නාගත්තා....... අඩුගානේ අනාගාමී වුනා කිව්වනං කොහෙට හරි අඹරලා බේරගන්න තිබුනා...... දැන් ඉතිං බුද්ද වචනේ වෙනස්කරපන්කෝ......... කොනක ඉදලා පුස්කොල වලින්ම පටන්ගන්න වෙන්නේ....... හැබැයි ඊට ලේසියි ජබුක් ගාල පනින එක.........:P:rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අරූ පටන්ගන්නකොටම නාගත්තා....... අඩුගානේ අනාගාමී වුනා කිව්වනං කොහෙට හරි අඹරලා බේරගන්න තිබුනා...... දැන් ඉතිං බුද්ද වචනේ වෙනස්කරපන්කෝ......... කොනක ඉදලා පුස්කොල වලින්ම පටන්ගන්න වෙන්නේ....... හැබැයි ඊට ලේසියි ජබුක් ගාල පනින එක.........:P:rofl:

    නිවන් දැකපු නිසා ලැජ්ජාවක් නැතුව ඇති බන්. කෙලෙස් නෑනේ. :rofl: ඒකනේ ෆේක් හදන ඇවිත් තියෙන්නේ.
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    අරූ පටන්ගන්නකොටම නාගත්තා....... අඩුගානේ අනාගාමී වුනා කිව්වනං කොහෙට හරි අඹරලා බේරගන්න තිබුනා...... දැන් ඉතිං බුද්ද වචනේ වෙනස්කරපන්කෝ......... කොනක ඉදලා පුස්කොල වලින්ම පටන්ගන්න වෙන්නේ....... හැබැයි ඊට ලේසියි ජබුක් ගාල පනින එක.........:P:rofl:

    නිවන අරහත් බව භාවනාව,මාර්ග පල,පුනර්භවය, දේව ලෝක අපාය ,මේවා බුද්ධ වචනය නෙවෙයි. බුදුන් පහල වෙන්නත් කලින් ඉදන් තියෙන දේවල්. බුදුන් ඉපදෙනකොට තුසිත බමුනා කිවනේ මහන උනොත් බුදු වෙනවා කියලා.ඉතින් බමුනට කවුද ඒක කීවේ.බුදුන් වහන්සේද?
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නිවන අරහත් බව භාවනාව,මාර්ග පල,පුනර්භවය, දේව ලෝක අපාය ,මේවා බුද්ධ වචහනය නෙවෙයි. බුදුන් පහල වෙන්නත් කලින් ඉදන් තියෙන දේවල්. බුදුන් ඉපදෙනකොට තුසිත බමුනා කිවනේ මහ උනොත් බුදු වෙනවා කියලා.ඉතින් බමුනට කවුද ඒක කීවේ.බුදුන් වහන්සේද?

    හම්මට... හොඳ point එකක්. ඔය වගේ තව ඒවා තියේද?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් තරහ වෙන්න එපා කිවිවට..උබ මේ විහිලුවට අල්ලගත්තේ බුද්ධාදී උතුමන් වහන්සේලා ප්‍රශන්සා කරන..මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට කලාතුරකින් සමහරවිට කල්ප ගානකින් අහන්නවත් නොලැබෙන නිවන නැත්තම් රහත්බව කියන දේ..ඒක මේ විදියට සමච්චලයක් කරගත්ත උබට ඊලග ජීවිතේ යන්න වෙන තැන අපිට හොදටම පැහැදිලී මචන්..
     
    ඒක තමයි මම කීවනේ බිලියන ගානකට එකෙක් තමයි නිවන් යන්නේ කියලා.මම යන්න ඕන තැන මට තීරනය කරන්න පුලුවන්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් තරහ වෙන්න එපා කිවිවට..උබ මේ විහිලුවට අල්ලගත්තේ බුද්ධාදී උතුමන් වහන්සේලා ප්‍රශන්සා කරන..මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට කලාතුරකින් සමහරවිට කල්ප ගානකින් අහන්නවත් නොලැබෙන නිවන නැත්තම් රහත්බව කියන දේ..ඒක මේ විදියට සමච්චලයක් කරගත්ත උබට ඊලග ජීවිතේ යන්න වෙන තැන අපිට හොදටම පැහැදිලී මචන්..

    ~ මළ පන්නගන්න පෙර සිතා බලන්න! ~

    (කාලීන ඔන්ලයින් ධර්ම දේශනාව.)

    මචං උඹට තියෙන්නේ මානසික ලෙඩක්.

    මං වගේ කොහෙවත් යන මෙලෝ රහක් නැති ජිල්පිට්කැරියෙක් දාන මොකක් හරි නොවැදගත්තුත්තක් නිසා රට ජාතිය ආගම වගේ උඹට අම්බානක වැදගත්, හැබැයි මට පඩේකට නොවැදගත්, තිබ්බටුපයියක් නැතිවෙනවයි කියලා ලේ කෝප කරගෙන, පක උල් කරගෙන, මූව මරං කන්නෝනෞත්තො කියලා මෙසේජ් කරනවා.

    දැං බලහං උඹ දිවහපාගෙන, පුකේ පොරවක් ඔබාගෙන, කීබෝඩ්ඩෙක උඩ නැගලා, කීස් පාග පාග කොටලා, ලේධාතුව රත්කරං දාපු, මෙසේජ් එකෙං කමෙන්ට්ටෙකෙං මොනා හරි වෙනස් වුණාද?

    මං දාපු පෝස්ට් එකෙං, මං ලියපු පොතෙං, මං ඇඳපු චිත්‍රෙං, මං අඹපු පිළිමෙං, මං කියපු සිංදුවෙං, උඹේ රටජාතියආගමට කෙළ වුණා ද?

    මං බුදුන්ට, ජේසුට, නබිට, හුකහං කිව්වත් ඒ මනුස්සයන්ටවත් (සර්වබලධාරී දෙයියංට හෝ අල්ලා දෙයියංට හෝ කතරගම දෙයියංට හෝ ශිව දෙයියංට හුකහං කිව්වට උංට කොහොමත් මොකුත් වෙන්නේ නෑ, උං දෙයියොනෙ බං!) උඹටවත් බුද්ධ දර්ශනයට/ආගමටවත්, ඉස්ලාම් හෝ කතෝලික ආගමටවත්, රටට ජාතියටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ.

    හැබැයි පුතෝ උඹේ ඊගො එකට නං සෑහෙන හර්ට් වෙනවා. උඹට එකපාරටම හිතෙනවා "අඩෝ මුගෙ අම්මට දාලා, මේ කැරි දුම්බටහුකන්නා කොහොමද "මගේ" රටේ ඉඳගෙන "මගේ" ජාතියට "මගේ" ආගමට මෙහෙම කියන්නේ හුත්තො? මරාගෙන මැරෙනවා පකෝ!" කියලා මළ පනිනවා.

    (මං හිතනවා උඹ බෞද්ධයෙක් කියලා, නැත්තං උඹේ ආගමේ දහමේ විදිහට මේ ඊළඟට කියන හුත්තවල් වෙනස් කරගනිං)

    උඹේ ධර්මයට අනුවම උඹේ හිතේ ද්වේශය වැඩෙනවා. උඹ අකුසලයක් සිද්ධ කරගන්නවා.

    බලපං මගේ අතිශය සරළ ආතල් එකක් නිසා උඹට කෙළ වුණ හැටි.

    මේක විහිළුවක් නෙමෙයි. වෙලාව අරගෙන කල්පනා කරපං;

    මං මාරයා. (උඹ කතෝලික ඉස්ලාම් භක්තිකයෙක්නං සාතන් කියලා වෙනස් කරගනිං) මං ද්වේශය වඩවලා උඹලගෙ සසර දික් කරනවා. උඹලා මට අහුවෙනවා. හා ද?

    ඒක එහෙම ම තමයි වෙන්නේ, උඹලගෙ සසර දික් වෙනවා, මට මොනා වුණත් මට අවුලක් නැති නිසා මං සදාකල් සැපේ ඉන්නවා. (ඔව් ඔව් එහෙම තමයි හිතං ඉන්නේ)

    හිතලා බලපං බං, මාරයාට ආතල් උඹලගෙ සසර දික් වෙනවට නෙ. දැන් බලපං. උඹ තාම උඹේ හිත එකඟ කරගන්න බැරි එකට මේක කියවනගමන් මට බණිනවා.

    ගෞතම බුදුන් කිව්වේ එහෙමද?

    "අත්ථාහි අත්ථනෝ නාථො!"

    හරිම සරලයි නෙ. තම හිසට තම අතමය සෙවණැල්ල. ඒක අමතක වෙච්ච උඹ මට බැණ බැණ උඹේ සසර දික් කරගන්නවා.

    මං වගේ උංට අහුවෙන්න එපා මචං!

    කවුරු මොනවා කිව්වත් කළත් ධර්මය පිළිපදින අන්තිම එකා ඉන්නකං උඹගෙ ඔය අංක එකේ ශාසනය නැතිවෙන්නේ නෑ. හැබැයි උඹම පිස්සු කෙළලා කහකඩ කැරියොත් එක්ක උංගෙ බිස්නස් බේරගන්න පයි උල් කරන් දැඟලුවම ශාසනේ හුකාපලා වෙලා යනවා. මොකද ධර්මය පිළිපදින්න ඕන උං සදාකල් කිකිළියො වගේ රටජාතිආගං බිත්තර රකින්න පිස්සු කෙළින නිසා.

    අන්තිමට බලාගෙන යද්දි බුදුන්ට බුද්ධ දේශනාවට කෙළවලා තියෙන්නේ උඹමයි. පූජාසනේක තියලා, දුං අල්ලලා, පුකේ ගහං, අතේ ගගහා, අම්මනා මේ මගේ ආගංසංගලකූටියා කියලා කරේ තියං ආදරේ කරන්න නෙමෙයි හුත්තො ඕක තියෙන්නේ. උඹගෙම ශාස්තෲ තමයි දෙසුවෙ මේක පහුරක් මේක තියෙන්නෙ එතෙර වෙන්න මිසක් කරතියාගෙන යන්න නෙමෙයි කියලා. උඹමයි කරේ තියාගෙන යන්නෙ. උඹමයි අතහැරගන්න බැරුව අතහරින්න ක්‍රම හොයන්නේ. ඒ ක්‍රමේ පැත්තක තියලා "මේක තමෞත්තො ලෝකේ හොඳම ආගම/දර්ශනය, අංක එකෞත්තො, අංක එක!" කියලා කෑ ගහන්නේ.

    අන්තිමට කොහෙවත් ඉන්න මං වගේ උංට බැණලා, ගහලා, මරලා, ගිනිතියලා, උඹ හිත හදාගන්නවා, "දුන්නා අරූට කොහොමද දන්නවද? රෙවෙන්න දුන්නා ආයේ, අම්මටමහුකන්නදාලා පවුල පිටින් කපලා ගොඩකට ගහලා ගමටම ගිනි තිබ්බා පකයො! දැනගනිං දැක්කනේ දැංනං අපේ ආගම දහම රට ජාතිය ගොඩ!" කියලා.

    දැන්වත් තේරුම් ගනිං, උඹ හැදුණොත් මගේ ආතල් කුඩු, මං කිංඩි දැම්මම උඹට රිදෙන්නෙ නැති දවසට මගේ ආතල් කුඩු. එතකොට මං ෆේල්. උඹ ගොඩ!

    ඕක තමයි සරළවම සංසාරේ කියන්නේ මචං. බැඳීම් වැඩි වුණාම සංසාරේ දික් වෙනවා කියන්නේ ඕකටම තමයි

    මට අනුව මං ගොඩ, උඹට අනුව උඹ තාම සංසාරේ. විශ්වාසය සහ ඇදහීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙ. මං විශ්වාස කරන්නේ මරණෙන් මතු මොකුත් නෑ කියලා. ඉතිං ගොඩ යන්නෝන උඹ. බලහං තාමත් මං ගැනනෙ හිතන්නේ, යකෝ උඹ ගැන හිතපං! උඹලා ගැන හිතපං! උඹලා එකතුවෙලා හරි ගොඩ පලයං! මගේ ආතල් කුඩු කරපං!

    මං මාරයා කිව්වෙ නිකං නෙමෙයි! 😉

    #මේකකියවලාවැරදිලාවත්රහත්වුණොත්මටමෙසේජෙකක්දාපං

    © 2018 Pamuditha Zen Anjana
    FB dakke
     
    Last edited:

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    මම මෙතන බුදු උනා කියලා කීවේ නෑ. රහත් බාවයට පත් උනා කියලා විතරයි කීවේ.නිවනට දොර විවෘත කර ගත්තාමේක අන්ලොක් කරගන්න හුගක් අය සෑහෙන්න ට්‍රයි කරනවා.නමුත් පැඩ්ලොක් එකේ පාස්වර්ඩ් එකක් තියෙනවා.ඒක ප්‍රහෙලිකාවක්.ඒක හොයාගන්න එක අමාරු නෑ
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    මම මෙතන බුදු උනා කියලා කීවේ නෑ. රහත් බාවයට පත් උනා කියලා විතරයි කීවේ.නිවනට දොර විවෘත කර ගත්තාමේක අන්ලොක් කරගන්න හුගක් අය සෑහෙන්න ට්‍රයි කරනවා.නමුත් පැඩ්ලොක් එකේ පාස්වර්ඩ් එකක් තියෙනවා.ඒක ප්‍රහෙලිකාවක්.ඒක හොයාගන්න එක අමාරු නෑ
    Ithin apitath kiyapanko password eka.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    krapu widiya poddak explain karapan...
    rahath wenawa kiyanne desires mukuth na kiyana eka.
    eth ubata desire ekak thiyanawa heavens walata yanna..:baffled:

    i think u are just high.... :sorry: