සසරෙන් එතර උනා.ගොඩ ගියා

Molligoda

Banned
Apr 5, 2012
52
3
0
බුදු හමුදුරුවො රහත් උනේ නෑ. බුදු උනා විතරයි.බුදුන් වහන්සේ නිවන් ගියේ නෑ.පරිනිර්වානයට ගියේ.රහත් වීම බුදූ වීම වෙනස්.නිර්වානය සහ පරිනිර්වානය වෙනස්.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හමුදුරුවො රහත් උනේ නෑ. බුදු උනා විතරයි.බුදුන් වහන්සේ නිවන් ගියේ නෑ.පරිනිර්වානයට ගියේ.රහත් වීම බුදූ වීම වෙනස්.නිර්වානය සහ පරිනිර්වානය වෙනස්.

    ilaga atheme diwya loketa yana widiya kiyapanko...
    lassanama kello inna diwya loketa yanna one... :)
     

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    ilaga atheme diwya loketa yana widiya kiyapanko...
    lassanama kello inna diwya loketa yanna one... :)

    උඹලට කෙල්ලො ,කන්න බොන්න,සෙක්ස් ඕනිනම් මේ ලොකේ හිටපන්.වෙන ලෝකවල් මේ ලොකේ මිම්මෙන් මනින්න එපා.ඒවගේ දේවල් වෙනස්.සැප දුක ආතල් ප්‍රීතිය මේ ලෝකේ සත්වය්න්ට සාපේක්ෂව ඔවුන්ගේ පැවත්මට හැදුන ඒවා.වෙන ලෝක වල මිනිස්සු ඉන්නවා කියලා හිතන්න එපා.පැවත්ම ආවේනිකත්වය සහ රදාපැවතීම වෙනස්. හැම එකකින්ම වෙනස්.
     
    ~ මළ පන්නගන්න පෙර සිතා බලන්න! ~

    (කාලීන ඔන්ලයින් ධර්ම දේශනාව.)

    මචං උඹට තියෙන්නේ මානසික ලෙඩක්.

    මං වගේ කොහෙවත් යන මෙලෝ රහක් නැති ජිල්පිට්කැරියෙක් දාන මොකක් හරි නොවැදගත්තුත්තක් නිසා රට ජාතිය ආගම වගේ උඹට අම්බානක වැදගත්, හැබැයි මට පඩේකට නොවැදගත්, තිබ්බටුපයියක් නැතිවෙනවයි කියලා ලේ කෝප කරගෙන, පක උල් කරගෙන, මූව මරං කන්නෝනෞත්තො කියලා මෙසේජ් කරනවා.

    දැං බලහං උඹ දිවහපාගෙන, පුකේ පොරවක් ඔබාගෙන, කීබෝඩ්ඩෙක උඩ නැගලා, කීස් පාග පාග කොටලා, ලේධාතුව රත්කරං දාපු, මෙසේජ් එකෙං කමෙන්ට්ටෙකෙං මොනා හරි වෙනස් වුණාද?

    මං දාපු පෝස්ට් එකෙං, මං ලියපු පොතෙං, මං ඇඳපු චිත්‍රෙං, මං අඹපු පිළිමෙං, මං කියපු සිංදුවෙං, උඹේ රටජාතියආගමට කෙළ වුණා ද?

    මං බුදුන්ට, ජේසුට, නබිට, හුකහං කිව්වත් ඒ මනුස්සයන්ටවත් (සර්වබලධාරී දෙයියංට හෝ අල්ලා දෙයියංට හෝ කතරගම දෙයියංට හෝ ශිව දෙයියංට හුකහං කිව්වට උංට කොහොමත් මොකුත් වෙන්නේ නෑ, උං දෙයියොනෙ බං!) උඹටවත් බුද්ධ දර්ශනයට/ආගමටවත්, ඉස්ලාම් හෝ කතෝලික ආගමටවත්, රටට ජාතියටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ.

    හැබැයි පුතෝ උඹේ ඊගො එකට නං සෑහෙන හර්ට් වෙනවා. උඹට එකපාරටම හිතෙනවා "අඩෝ මුගෙ අම්මට දාලා, මේ කැරි දුම්බටහුකන්නා කොහොමද "මගේ" රටේ ඉඳගෙන "මගේ" ජාතියට "මගේ" ආගමට මෙහෙම කියන්නේ හුත්තො? මරාගෙන මැරෙනවා පකෝ!" කියලා මළ පනිනවා.

    (මං හිතනවා උඹ බෞද්ධයෙක් කියලා, නැත්තං උඹේ ආගමේ දහමේ විදිහට මේ ඊළඟට කියන හුත්තවල් වෙනස් කරගනිං)

    උඹේ ධර්මයට අනුවම උඹේ හිතේ ද්වේශය වැඩෙනවා. උඹ අකුසලයක් සිද්ධ කරගන්නවා.

    බලපං මගේ අතිශය සරළ ආතල් එකක් නිසා උඹට කෙළ වුණ හැටි.

    මේක විහිළුවක් නෙමෙයි. වෙලාව අරගෙන කල්පනා කරපං;

    මං මාරයා. (උඹ කතෝලික ඉස්ලාම් භක්තිකයෙක්නං සාතන් කියලා වෙනස් කරගනිං) මං ද්වේශය වඩවලා උඹලගෙ සසර දික් කරනවා. උඹලා මට අහුවෙනවා. හා ද?

    ඒක එහෙම ම තමයි වෙන්නේ, උඹලගෙ සසර දික් වෙනවා, මට මොනා වුණත් මට අවුලක් නැති නිසා මං සදාකල් සැපේ ඉන්නවා. (ඔව් ඔව් එහෙම තමයි හිතං ඉන්නේ)

    හිතලා බලපං බං, මාරයාට ආතල් උඹලගෙ සසර දික් වෙනවට නෙ. දැන් බලපං. උඹ තාම උඹේ හිත එකඟ කරගන්න බැරි එකට මේක කියවනගමන් මට බණිනවා.

    ගෞතම බුදුන් කිව්වේ එහෙමද?

    "අත්ථාහි අත්ථනෝ නාථො!"

    හරිම සරලයි නෙ. තම හිසට තම අතමය සෙවණැල්ල. ඒක අමතක වෙච්ච උඹ මට බැණ බැණ උඹේ සසර දික් කරගන්නවා.

    මං වගේ උංට අහුවෙන්න එපා මචං!

    කවුරු මොනවා කිව්වත් කළත් ධර්මය පිළිපදින අන්තිම එකා ඉන්නකං උඹගෙ ඔය අංක එකේ ශාසනය නැතිවෙන්නේ නෑ. හැබැයි උඹම පිස්සු කෙළලා කහකඩ කැරියොත් එක්ක උංගෙ බිස්නස් බේරගන්න පයි උල් කරන් දැඟලුවම ශාසනේ හුකාපලා වෙලා යනවා. මොකද ධර්මය පිළිපදින්න ඕන උං සදාකල් කිකිළියො වගේ රටජාතිආගං බිත්තර රකින්න පිස්සු කෙළින නිසා.

    අන්තිමට බලාගෙන යද්දි බුදුන්ට බුද්ධ දේශනාවට කෙළවලා තියෙන්නේ උඹමයි. පූජාසනේක තියලා, දුං අල්ලලා, පුකේ ගහං, අතේ ගගහා, අම්මනා මේ මගේ ආගංසංගලකූටියා කියලා කරේ තියං ආදරේ කරන්න නෙමෙයි හුත්තො ඕක තියෙන්නේ. උඹගෙම ශාස්තෲ තමයි දෙසුවෙ මේක පහුරක් මේක තියෙන්නෙ එතෙර වෙන්න මිසක් කරතියාගෙන යන්න නෙමෙයි කියලා. උඹමයි කරේ තියාගෙන යන්නෙ. උඹමයි අතහැරගන්න බැරුව අතහරින්න ක්‍රම හොයන්නේ. ඒ ක්‍රමේ පැත්තක තියලා "මේක තමෞත්තො ලෝකේ හොඳම ආගම/දර්ශනය, අංක එකෞත්තො, අංක එක!" කියලා කෑ ගහන්නේ.

    අන්තිමට කොහෙවත් ඉන්න මං වගේ උංට බැණලා, ගහලා, මරලා, ගිනිතියලා, උඹ හිත හදාගන්නවා, "දුන්නා අරූට කොහොමද දන්නවද? රෙවෙන්න දුන්නා ආයේ, අම්මටමහුකන්නදාලා පවුල පිටින් කපලා ගොඩකට ගහලා ගමටම ගිනි තිබ්බා පකයො! දැනගනිං දැක්කනේ දැංනං අපේ ආගම දහම රට ජාතිය ගොඩ!" කියලා.

    දැන්වත් තේරුම් ගනිං, උඹ හැදුණොත් මගේ ආතල් කුඩු, මං කිංඩි දැම්මම උඹට රිදෙන්නෙ නැති දවසට මගේ ආතල් කුඩු. එතකොට මං ෆේල්. උඹ ගොඩ!

    ඕක තමයි සරළවම සංසාරේ කියන්නේ මචං. බැඳීම් වැඩි වුණාම සංසාරේ දික් වෙනවා කියන්නේ ඕකටම තමයි

    මට අනුව මං ගොඩ, උඹට අනුව උඹ තාම සංසාරේ. විශ්වාසය සහ ඇදහීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙ. මං විශ්වාස කරන්නේ මරණෙන් මතු මොකුත් නෑ කියලා. ඉතිං ගොඩ යන්නෝන උඹ. බලහං තාමත් මං ගැනනෙ හිතන්නේ, යකෝ උඹ ගැන හිතපං! උඹලා ගැන හිතපං! උඹලා එකතුවෙලා හරි ගොඩ පලයං! මගේ ආතල් කුඩු කරපං!

    මං මාරයා කිව්වෙ නිකං නෙමෙයි! 😉

    #මේකකියවලාවැරදිලාවත්රහත්වුණොත්මටමෙසේජෙකක්දාපං

    © 2018 Pamuditha Zen Anjana
    FB dakke

    "අත්ථාහි අත්ථනෝ නාථො!":yes: